1. pissu puuusa

    “කුඹියෝ” ටීවී සිරිස්

    හරි අපි මෙහෙම හිතමු....:rolleyes::rolleyes: ඇතුලට ආවේ Normal call එකක්...:eek: මල්දෙනියට අවෙත් Normal call එකක්...:eek: හැබැයි ලේකමාට ආවේ Viber call එකක්....:confused: (හැබැයි උටත් Normal call එකක් එන්න පුළුවන්කමක් තිබ්බා...:confused:) ජෙහනයා කියනවා තුන් දෙනාගෙන් කව්රුහරි ඕක Answer කරන්න...
  2. pissu puuusa

    “කුඹියෝ” ටීවී සිරිස්

    නැ නෑ.... මං අහන්නේ එවෙලේ දීපු හෝ දෙන්න පොරොන්දු වෙච්ච ගාන ගැන.:rolleyes: අද එපියේ dinner එකට කලින් මල්දෙනිය කියනවා නේද 'මිත්‍රවරුණි' කියලා......:confused:
  3. pissu puuusa

    “කුඹියෝ” ටීවී සිරිස්

    භාණ්ඩාගාරයේ තියෙන ගාන වෙනස් වෙනවනේද නිතරම. එතකොට හරියටම ගානක් කියන්න බැරිවෙයි.:confused: මාත් හිතන්නේ අඩුම කෝටි 100 ක් වත් තමා.:yes:
  4. pissu puuusa

    “කුඹියෝ” ටීවී සිරිස්

    මල්දෙනිය කාරයා ජෙහාන්ට වැඩේට කීයක් විතර දුන්නා කියලද උබලා හිතන්නේ?:eek::eek: 55 එපියේ 20 වෙනි විනාඩියේ ඉදන්... ජෙහාන්ට කකුල් දෙක පණ නැතිවෙන්න තරම් ගානක්.:confused::confused:
  5. pissu puuusa

    නියුටල් එක අපි තියා ගන්නව

    සොරි වෙන්ඩ ඕන මචන්ලා පරක්කු උනාට, වැඩයි එක්සැම් හින්දා පොඩ්ඩක් විතර බිසී. මෙහෙමයි මචං.... අපේ මීටරේ මුලිකවම මනින්නේ ධාරාව තමා. අමතරව තමයි වොල්ටජ් එක මනින්නේ, එක නැති උනත් ප්‍රශ්නයක් නැ. ධාරාව ගමන් කරනකොට තමා අර තැටිය කැරකිලා ඒකට සම්බන්ද වෙලා තියෙන යාන්ත්‍රික ගණනය කිරීමේ උපාංගය (mechanical...
  6. pissu puuusa

    මෑ_මල_උත්තේජනය

    එළ bump:rofl:
  7. pissu puuusa

    නියුටල් එක අපි තියා ගන්නව

    මෙහෙමයි මචං....... අපේ ගෙදර මීටරේ analog නම් (ඒ කියන්නේ අර තැටිය තියෙන එක බං:oo:) එකේ තියෙනවා coil දෙකක්. එකක් ටිකක් මහතයි, අනික හීනියි. එකෙන් මහත coil එක (ඒ කියන්නේ current coil එක) හයි වෙලා තියෙන්නේ අපේ load එකට (ඒ කියන්නේ අපේ ගෙදර light, fan, tv ect...) ශ්‍රේණිගත විදියට. අපි අපේ load එක...
  8. pissu puuusa

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    ඔය සීන් එක මටත් අවේ X-MEN එකේ හිටියනේ අර බිත්තිවලින් යන්න පුළුවන් කෙල්ලෙක්. අන්න ඒක දැකලා. පස්සේ එකට විද්‍යාවත් එකතු කරලා,නොපෙනී ඉන්නනම් ආලෝකය විනිවිද ගියානම් හරි කියලත් හිතුණා.:P
  9. pissu puuusa

    How to build huge arms aka GUNs at the home

    එළ මචං.....:D
  10. pissu puuusa

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    පොඩි කාලේ ලී වලින් බයිසිකලයක් හදන්න ඕන කියලා හිතුනා...:cool: ටිකක් ලොකු කාලේ වෙනකොට ඔය කැලැන්ඩර් වල ඉන්න කෙල්ලන්ට එහෙම පණ දීලා ආපහු කැලැන්ඩරේ ටම යවන්න පුලුවන්නම් කියලා හිතුනා:eek::eek: එතකොට එක රැකට පණ දීලා උකන්ඩ පුළුවන් නේ. ආයේ කැලැන්ඩරේට දැම්මම බබ්බු හම්බුවෙන්නෙත් නැනේ..:yes::yes: ඕනෑම දෙයක්...
  11. pissu puuusa

    බව්වොද ? පූසොද ?

    ආයේ මක්කැයි..... පූසෝ තමයි.....:yes:
  12. pissu puuusa

    Desktop එකට පූතෙක්

    එළ මචං.... :yes:
  13. pissu puuusa

    ආර්ඩුයිනෝ_ඉගෙනගමු

    එළ මචං.
  14. pissu puuusa

    “කුඹියෝ” ටීවී සිරිස්

    එක තමා, මම හිතුවේ 40 එපියෙන් පස්සේ මූ සුපිරිම ගේමක් දේවි කියලා. බැලින්නම් සැහෙන්න වෙනස් පැත්තකට නේ ගියේ. ඒ මදිවට මාස 6න් මාස තුන හතරක්ම කිසි ගේමක් නැතුව එපි දෙකකින් කවර් කරා..:yes::yes: වෙන කතාවලනම් බලන්න තිබ්බා ප්‍රියන්තයා බලන්න සුදු නංගිත් ඇවිල්ලා සුදු නංගි නහයෙනුත් අඩලා හෙන විකාරයක්...

    No contents