උබල කෙල්ලන්ට කරල තියෙන කැරි වැඩ
උබලා කෙල්ලන්ට කැරි වැඩ කරලා ඇතිනේ ඕන තරම් :rofl:
කියලා පලයල්ලකෝ බලන්න..
මම මුලින්ම කියන්නම්කෝ මං කරපු පොඩි එකක් :rofl: :yes:
මම A/L කරලා ඉවර වෙලා ඉන්න කාලේ ගියා Computer course එකක් කරන්න. කෙල්ලො කොල්ලෝ දෙගොල්ලොම හිටියා. කෙල්ලෝ තමා වැඩි. මම ඉතිං ඒ කාලේ ඉදලා...