මම දකින විදිහට කියන්නම්... ලංකාවේ ඉපදෙනවා නම්,
හොදට සල්ලි තියෙන තැනක ඉපදෙන්න ඕන. ව්‍යාපාර වගේ තියෙන..
නැත්නම් දුප්පත් ම වෙලා ඉපදෙන්න ඕන.
මැද පන්තියේ නම් උපදින එක අවුල්. එහෙම මැද පන්තියේ නම් හිතල හොදට ඉගෙන ගන්න වෙනවා ඉහලටම. කර්ම ශක්තිය තියේ නම් එහෙම හිතෙයි.
සල්ලි තියෙන තැනක නම් ඉතිං අවුලක්...