මම දන්න කෙල්ලෙක් ඉන්නවා බන් . මාත් එක්ක හොදටම ෆිට් යාලුවෙක්. උඹ බං බොලන් ගාලා යාලු ෆිට් එකේ ඉන්නෙ. ඒකි මාත් එක්ක ඕපන් කතා කරනවා. ලගදි බදින්න ඉන්නේ. ඩීසන් පිට ඉන්න ලස්සන, පිළිවෙල කොල්ලෙක් ඉන්නෙ. ඒකිත් ලස්සනට පිලිවෙලට ඉන්නවා..
ඒකි කිව්ව කතාවක් නිසා මට පුදුම හිතුනා බන්
උන්ගෙ ගෙදර වැඩ වගයක් කරන්න...