ලීසින් කම්පැනි එකෙන් දාලා තියෙනවා බන් ෆුල් ඉන්සුවරන්ස්. Maruti 800 ක් මගේ එක. ඒකතමා කිව්වෙ නීතියෙන් ගියොත් අරෑට එච්චර අවුලක් වෙන එකක් නෑ. කාර් කාරයට අසාධාරණයි.
ෆුල් ඉන්සුවරන්ස් තිබ්බට උන් සම්පූර්ණ ගානම ගෙවන්නේ නෑ. අනික බන් අපේ කාලය, රස්තියාදුව, සමහර විට ආපහු හැදුවම ඔරිජිනල් තත්වය පොඩි හරි...