බුද්ධි තොරතුරු නැතුව පාස්කු ප්‍රහාරය කලි
අප්‍රේල් 21 වෙනිදා ලංකාවේ උන මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය, මුළු ආණ්ඩුවම කලින් දැනගෙන හිටපු, නමුත් වලක්වා ගත්තු නැති ප්‍රහාරයක් කියල දැන් හැමෝම දන්නවා.. ඒ උන්ට බුද්ධි තොරතුරු ලැබිලත්, MY3 ආරක්ෂක මන්ඩලේදී සීලිම දිහා බලන් හිටපු නිසා කියල දැන් ප්‍රසිද්ධ...