මට ඉන්නෙ පුතෙක්, මගේ සහෝදරයට ඉන්නේ පුතාල 2 දූල 2. මගේ දෙමවුපියන්ගේ සහෝදර සහෝදරියන්ගෙ ළමයින්ගෙ ළමයි බැලුවහමත් 50% 50% වගේ. හැබැයි මගේ වයිෆ්ගේ අම්මගෙ පවුලේ අපේ මට්ටමේ ජෙනරේශන් එක ගත්තහම ඒ අයට ඉන්නේ කෙල්ලයි කොල්ලො 5 (මගේ පුතත් එක්ක). වයිෆ්ගෙ තාත්තගෙ පැත්තේ අපේ මට්ටමේ ජෙනරේෂන් එකේ අයගේ ළමයි ගත්තත් කෙල්ලො එකයි කොල්ලො 6යි (මගේ පුතත් එක්ක). මගේ පුතාගෙ (අවුරුදු 4) මොන්ටිසෝරියෙ පැහැදිළිවම කොල්ලො වැඩියි (2/3) විතර එයාගෙ වයසේ.....


මම දන්න ගොඩක් couple වලට ගෑනු දරුවෝ ඉපදුනේ..


