ලංකාවේ ගැහැණු දරු උපත් අනුපාතය වැඩි වෙලා&#3503

මෑතකදී marry කරපු couple වල&

  • මම දන්න ගොඩක් couple වලට ගෑනු දරුවෝ ඉපදුනේ..

    Votes: 134 79.8%
  • මම දන්න ගොඩක් couple වලට පිරිමි දරුවෝ ඉපදුනේ..

    Votes: 34 20.2%

  • Total voters
    168

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Poll එකට ගොඩක් දෙනෙක් vote කරලා ඉවර වගේ පෙනුන නිසා මං අවසාන විශ්ලේෂණයට එන්න හිතුවේ, poll එකේ ප්‍රතිපල එක්ක..
    ඒ අනුව 79.74% ක් කියල තියෙනවා, ලංකාවේ ගැහැණු දරු උපත් ප්‍රමාණය, මෑතකදී ඉහල ගිය බවට.. මට අහම්බෙන් notice උන දෙය එහෙනම් ඇත්තටම වෙලා තියෙන දෙයක්..
    මේ දේ ඉස්සරහට ලොකු සමාජයීය ගැටලුවකට හේතු වෙයි කියල හිතෙනවා මට නම්.. මොකද මෙහෙම බැලුවොත් ළමයි 10 කින් 8ක් ම ගෑනු ළමයි.. :eek: විවාහය වගේ සමාජයීය සම්බන්ධතා වලදී මේ දේ ඉතා sensitive දෙයක් වෙයි.. ඒ නිසා අදාළ ආයතන සහ පුද්ගලයන් මේකට විසදුමක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා..
    ඊට අමතරව මං අහපු දේට උත්තරයක් කාගෙන්වත් ලැබුනෙත් නෑ.. ගැහැණු භාවයක් ලබන්න බුදු දහමේ කියවෙන අකුසල් වර්ග ගැන පුළුවන් කෙනෙක් කියල දෙන්න..


    ඒ වගේම අවසානයට කියන්න තියෙන්නේ, ගැහැණු දරුවෝ ඉන්න එලකිරියන්ස් ලට, දැන් ඉදලම ඔබේ දරුවන්ට අවශ්‍ය වටපිටාව, රැකවරණය සහ සමාජයීය සම්බන්ධතා නිසි පරිදි කළමනාකරණය කරන්න...:yes: