1. funkyguy89

    ඒලියන්ත වයිට්ගේ මරණයෙන් ඔප්පුවෙන්නේ විශ්ව ශක්තිය බොරුයි කියන එකද ?

    "අර මිථ්‍යාවට විරුද්ධව සටන් කරන පඬියනට පඬිනියනට පඬි නැට්ටන්ට, පඬි නැට්ටියන්ට අනුව ඒලියන්ත වයිට්ට තම ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න බැරි වෙලා. ඒක ඇත්ත. ඒත් මහු මිය ගිහින් තියෙන්නෙ බටහිර වෙදකමට රෝගය සුව කරන්න බැරි වෙලා. ඒ බව පඬියන්ට පඬිනියන්ට අමතක වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ බටහිර වෙදකමේ අසමත් වීම...
  2. funkyguy89

    AC EKAK GANNA

    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb LG Air Conditioner 12000BTU Dual Cool STD Plus R32 Inverter with Wifi Rs.149,990 මේක ගනින්.. මං කිසි අවුලක් නැතුව අවුරුදු 2ක් පාවිච්චි කරනවා...
  3. funkyguy89

    Mid Year Sale - Laptops

    thaama business eka yanawada bro?
  4. funkyguy89

    පැලවත්ත කිරිපිටි මගඩිය..

    පාරිභෝගික අධිකාරියට පැමිනිලි කරපන්....උන් ටක් ගාල එනවා...
  5. funkyguy89

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    උබ වගේ සමරිසියෝ දැක්කම "ඊයා.. ඈක්කා" කියන්න ඕනේ අපි...:sick::sick:
  6. funkyguy89

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මෙතන වැලෙලන්න හදන හුජ්ජ කොල්ලෝ සහ සමරිසියන්ට කියන්නේ..:LOL: ගෝටා මේ plan එක දීල තිබුනේ, මහින්ද රාජපක්ෂ 2015 චන්දෙන් දිනුව නම්, නාගරික සංවර්ධනය අයිති වෙලා හිටපු ලේකම් විදිහට කරන්න සැලසුම් කරපුවා... නැතුව 2020 ජනාධ්පතිවරණ චන්ද පොරොන්දු නෙමෙයි.. ත්‍රෙඩ් එක දාපු අවුරුද්ද වත් මුලින් බලල කමෙන්ට්...
  7. funkyguy89

    ලංකාවේ කොරෝනා තත්වය, ඉන්දියාව තරම් දරුණු වෙන්නේ නෑ - අරියවංශ ස්වාමින්වහන්සේ

    මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ ලියන රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ කියනවා, ලංකාවේ කොරෝනා තත්වය ඉන්දියාව වගේ වෙන්නේ නෑ කියල... හේතු ඵල දහම අනුව... ------ Post added on 1621125807
  8. funkyguy89

    nissan leaf 2017

    Sooo true
  9. funkyguy89

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    නැමිලද වැලලෙන්නේ?

    No contents