ඔව් මචං.. දොස්තර ගෙ චේතනාවත් රෝගියාගේ ජීවිතය අවසාන කිරීම නම්, ඔහුටත් ඒ කර්මය අදාල වෙනවා..
මේ පොතට අනුව, මට හිතෙනවා කෝමා එකකින් ඉන්න කෙනෙක්ට වඩා, යම් වේදනාවක් විදිමින් ඉන්න කෙනෙක්ව ඒ වේදනාවෙන් මුදවා ගැනීම සදහා මරනයට පත් කිරීම කියන දෙයටයි, ඔය කියන අකුසලය වෙන්නෙ... ඇත්තටම කෝමා එකකින් ඉන්න කෙනෙක්...