A කියන්නේ ලොක්කෙක්
B , C කියන්නේ A ගේ හොඳ ගෝලයෝ දෙන්නෙක්
හැබැයි B , C වැඩිය සෙට් නැ ටිකක් දන්නවා යාළුවො
A , B ට කියනවා C ඉවර කරන්න කියලා
ඒ වගේ වෙලාවට C ගේ තොරතුරු ඕනේ තරම් B ට තියනවා
B කොහෙට හරි එන්න කිවත් C යනවා A ලොක්කා ගැන හිතලා
ඒ වගේ තත්වයක් තියනකොට
ආණ්ඩුවකට ලේසියෙන් ඒ වගේ දේවල්...