1. amino

    ටින් අංකය

    ගන්න ඕනේ කියනවා online දැම්මම ආවොත් ගොඩ නැත්නම් ඉතින් office එකට ගිහින් චා වෙලා ... .. මේ දවස් වල පට්ට සෙනග එකේ
  2. amino

    Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

    ළඟ වැඩි ගහ ලොකු ගහක් නම් උණුවතුර දාල බේරන්න බැ
  3. amino

    🚨 Doctor Help Urgent 🚨

    eka ENT walata special kiyala thamai mama ahala thibbe
  4. amino

    🚨 Doctor Help Urgent 🚨

    Golden Key Hospital ekata giye nedda
  5. amino

    Questions slt 4g සිග්නල් OK වෙන්නේ

    එහෙම වෙනවා කියලා නම් දැනගෙන හිටියේ නැ මමත් postpaid එක prepaid වලට මාරු කළා එත් තාම කියක් වත් සල්ලි දාල Active කෙළේ නැ
  6. amino

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    මචන් කියන එකේ කිසි ප්‍රශ්නයක් නෑ අපි කවුරුත් යාළුවො නේ ------ Post added on 1745821223
  7. amino

    මේ කොන්ක්‍රීට් එක අතගාන්න ද බං මුං මේ මැරීගෙන මෙහෙ යන්නේ?🤔😂🤭

    බුදු හාමුදුරුවෝ ඒ කාලෙත් කියලා තියෙන්නේ මගේ (බුදු හාමුදුරුවොන්ගේ) කුණු කය දිහා බලාගෙන ඉන්නේ නැතුව ගිහින් බාවනා වන්න කියලා ඉතින් දැන් වෙනකොට ඒ ඒ කතා ටික ටික වෙනස් වෙලා පිළිම වඳිනවා, පුද පූජා තියනවා, සමහර විට අල්ලා ත් ඒවගේ කියපු ඔරිගීනල් කතාව නැතුව දැන් ඉන්න අය වෙනස් කරගෙන අදහනවා වෙන්න...
  8. amino

    නුවර backpack ගන්න හොඳ තැනක්???

    යටිනුවර විදියේ ජුනයිඩ් එක අහල පහලින් පහලට බහින්න පොඩි පඩි පෙළක් තියන කඩේකට ගියා එක සැරයක් එතන නම් හොඳ Qualilty බඩු ටිකක් තිබ්බ හැබැයි මෙහෙ මහන ඒවා
  9. amino

    පියෙක් වුණා 😌

    Congratulations
  10. amino

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    සමාවෙන්න මම එච්චර දුර හිතුවේ නැ මට කලින් හැමතැනම ගිය වීඩියෝ එක මතක් උනා එත් මට ගැටළුවක් තියනවා මේ කියන තරම් ලේසියෙන් යක්කු එක්ක කතා කරන්න පුළුවන් ද
  11. amino

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    අර දුවක් ඉපදෙන්නේ පවට කියලා කීවෙත් මෙයා නේද
  12. amino

    ගෙවල් හදන/හදපු උන් rent කරන උන් වරෙල්ලා

    බාසා කිව වචනේ එහෙමම දැම්මේ
  13. amino

    ගෙවල් හදන/හදපු උන් rent කරන උන් වරෙල්ලා

    එහෙම එකක් තියනවා කියලා දැනගත්තෙත් අද ගෙදරක මහා සෙනගක් එන්නේ නැ ගොඩක් කල් තියනවා බාසා කිවා චයිනිස් ටයිල් නම් ඉක්මනට ගෙවෙනවා මහත්තයා කියලා anith eewa danne ne
  14. amino

    අනුන්ට හොද කරාම

    ඔවු මේක හරි හැබැයි අපි return එක මේ ආත්මේම ලැබෙයි කියලා හිතන එක වැරදි සමහර විට එක ලැබෙන්නේ ඊළඟ ආත්මෙක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඒ ගෙවුවේ පරණ නය ගනුදෙනුවක් වෙන්නත් පුළුවන්
  15. amino

    ගස් වල අතු, කොළ, ගෙඩි

    පාරකට හෙවනක් වැටිලා තියනවා නම් යන එන කෙනෙකුට වාසි වෙන අවස්ථා තියෙන්නත් පුළුවන් කතා කරලා විසඳගන්න
  16. amino

    මගේ ජීවිතේ පලවෙනි වතාවට, ඊයේ....

    ඒ මොකක්ද ඒ සින් එක
  17. amino

    දොර ජනෙල් වලට කෙම්පස් ලී හොද ද

    කොස් කොස් කියලා තියන ගොඩක් ඒවා දැන් එළෙ තියෙන්නේ බොරුවට ලොකු ගානක් වෙනවා කෙම්පස් උළුවහු වලට නම් අවුලක් නැති වෙයි පියන් වලට හරියනවද කියලා තව ටිකක් හොයලා බලන්න මම පියන් දැම්මේ මහෝගනී වලින්
  18. amino

    අන්රයිය හැංගිලද බන් නුවර ගන්න දෙයක් නෑ

    වැලි කොට්ට ටිකක් දාල වැව වටේ රේස් පදින්නේ නැතුව දළදා පෙන්නන්න.....පිස්සු නේ අප්පා
  19. amino

    යෝජනාවක් :සිරි දළදා දැක්ම...

    මේක තමයි හේතුව සාමාන්‍ය දෙයක් නොවෙන්න ඕනේ ඒක ඔය කියන දවස් ටිකේම පෙන්නුවේ නැත්නම් ආය ඒ වැඩේට නැකත් නෑ ලු තව ගොඩක් කල් යනකම් මම දන්නේ නැ මොකක්ද ඒ නැකත් සින් එක කියලා කොහොම උනත් ඔය දවස් ටිකේම එලියට වඩම්මන්න ඇතුලට වඩම්මන්න ඔක්කොටම නැකත් තියනවලු ඒවා හරියටම කරන්න ඕනේ ලු

    No contents