1. amino

    ලෝන් හෙල්ප්

    10% කීවාම කෝකටත් එයාලගේ installment එක කියාද කියලා අහලා loan එක ඉවර වෙද්දී ඔයා කොච්චර වැඩිපුර ගෙවනවද කියන එක පොඩ්ඩක් බලන්න මොකද rete එක අඩුයි වගේ පෙනුනට සමහර තැන් වල ගණන් හදන්නේ අමුතු අමුතු සිද්දි දාලා අන්තිමට බැලුවම අපි වැඩිපුර ගෙවලා
  2. amino

    NBRO - ගල් පරවතයක්

    බේකරියක් දාන්නද ඉඩම ගන්නේ එහෙනම් ලාබ වෙයි දර නැතුව පාන් පුච්චන්න පුළුවන්
  3. amino

    සිරි කැද්දිය. 🙄🙄🙄

    ටිකක් පරණ කතාවක් ඉස්සර ෆෝන් එහෙම නැති කාලේ ඔපිස් එකක සෙට් එකක් ගමක වෙඩිමක ගිහින් ,ගෙදරක තිබිලා තියෙන්නේ (15 දෙනෙක් විතර වැන් එකක හිරවෙලා ගහින් තියෙන්නේ) කට්ටිය බොහොම අමාරුවෙන් තැන හොයාගෙන ගිහින් ගිය ගමන් චු බර අයියා කෙනෙක් තව එකෙක් එක්ක ගිහින් ගේ පිටිපස්සට ඒ වැඩෙත් කරගෙන එන ගමන් මනමාලයාට...
  4. amino

    f#% divorce ganna lesima kohomda ?

    ou habeyi kulee mathtema hama deema thiranaya wenne ne devorce ekata heethu thiyenne 3k da 4k da kohedo 1- ද්වේස සහගත ඇත හැර යාම 2- lingika bela hina thaawaya (meeka godak welaawata daanne geenu kenaage paththen) 3- waasaya ha sanwaasaya nomothi kama ( aurudu 4k da kohedo ekata indala nathi...
  5. amino

    බැඳලා ඉන්න කොල්ලොන්ගෙන් වැඩිහිටි උපදෙසක් ඕනේ

    ජිවිතේ අනිත් අයගෙන් කොපි කරන්න යන්න එපා කෙනාගෙන් කෙනාට ලැබෙන්නේ වෙනස් ප්‍රශ්න පත්තර ---------- පුළුවන් ඉක්මනින් දෙන්නම එක තැනක ඉන්න කටයුතු කරන්න
  6. amino

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා කොහොම උනත් පරණ ණය (දීපු හෝ ගත්ත) ගනුදෙනුවක් පියවන්න අදාළ කෙනෙක් මුන ගැහුණම නිකන්ම වැඩේ සිද්ද වෙයි
  7. amino

    නිලන්ත හෙට්ටිගේ ගෙ භාවනා පොත් හොඳයිද

    ලොකු ලිස්ට් එකක් තියනවා නිවාඩු වෙලාවට ටික ටික අහන්න පටන් ගන්නම් 01- ඔයා මේ වෙනකොට මේවා අහල ඇති නිසා මේ අහන්නේ මේකේ කොහේ හරි කියවෙනවාද සෝවාන් වෙන්න මොකක්ද අපි කරන්න ඕනේ කියලා ඒ කියන්නේ බන අහලා පිලි පැදලා තව මොනවා හරි වතාවත් කරලා බාවනා කරලා වගේ මොනවා හරි කරන්න තියන ස්ටෙප් මේකේ කොහේ හරි කියලා...
  8. amino

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    ලංකාව අවුව වැස්ස දෙකම තියන රටක් හරි යන්නේ වහලේ slab දාපු අයගෙන් අහන්න ඔක්කොම එපා කියයි මමත් පොඩි කෑල්ලකට 24 x 15 ස්ලැබ් දැම්මා බේරන්න බෑ ටික කාලයක් ගියාම කචල් (වතුර රැඳෙන සින් වතුර බහින සින් හරි වාත slab හරහා වතුර කාන්දු වෙන එකත් වෙනවා කල් යද්දී ) එකටත් කණු ටිකක් දාල වහලයක් ගැහුවා slab...
  9. amino

    මගේ කඩේ ගාවම

    ඒ කඩේ වාහන දවසට අනිවාර්යෙන් ඔයා කඩේ අරින්න උදේ එකට කලින් අරින්න මිනිස්සු එක්ක වෙනදට වඩා සුහදව කතා කරන්න පුළුවන් තරම් මිනිස්සු ආකර්ෂණය කරන දේවල් කරන්න discount සිමෙන්ති 50ට වඩා එක වැර ගෙනියනවා නම් free transpot ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මිනිස්සු එක්ක හොඳට ඉන්න එක එකට කඩේ වැඩ කරන අනිත්...
  10. amino

    මාලිමා ආන්ඩුව ලංගම සුද්ධ කරයි

    කැරම් ගහ ගහ ද හිටියේ
  11. amino

    Divorce වෙචච් අක්කියෙක්ට ගෙදර ඉදන් කරන්න පුලුවන් රැකියා

    එළවලු වවන්න පුළුවන් පොඩි ගාමන්ට් එකකට සෙට් වෙලා රෙදි ගෙනල්ලා මහන්න පුළුවන් (හැබැයි මැෂින් එකක් ඕනේ) කොම්පෝස්ට් පොහොර හදන්න පුළුවන්
  12. amino

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    අලුතෙන් ටයිල් ටිකක් ගෙනත් ආය හදන්න තමයි තියෙන්නේ අපේ ගෙදර ඔහොම උනා හැබැයි අපේ නම් බිම ඉඳන් අඩියක් (එක ටයිල් එකක් උසට )තමයි කැඩුවේ බිම ඔක්කොමයි බිත්තියේ එක ටයිල් එකක් උසටයි වෙන සාර්ථක විසඳුමක් නැ පොඩි සිදුරක් විදලා gum එකක් වගේ එකක් පුරවන video තියනවා youtube එකේ නම් මෙහෙ කරපු කෙනෙක් නම් නෑ
  13. amino

    දුෂ්කරක් ක්‍රියා කරන්න තීරණය කරා කෑම සම්බන්ධයෙන්

    දුන්කොල නැතුව බුලත් විට කන්න පටන් ගන්න විස්තර හොයලා බලන්න ඉස්සර හැමදාම බුලත් කාපු අය මතක් කරන්න ඒ අයට ගෙන් කාට හරි දියවැඩියාව තිබ්බාද කියලා හොයලා බලන්න
  14. amino

    භාවනා මධ්‍යස්ථානය

    https://maps.app.goo.gl/sDceSXzkwhSMbtbR8 අප්‍රේල් , අගෝස්තු , දෙසැම්බර් වල බාවනා ප්‍රෝග්‍රෑම් තියනවා හැබැයි එකට යන්න කලින් බන අහල යන්න ඕනේ youtube එකේ බන තියනවා අහල යන්න ඕනේ (පැය 60ක විතර) මුල් දවස් 2 ඒ අහපු බන වල කෙටි දේශනා ටිකක් තියනවා ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන් ඊළඟට එක...
  15. amino

    සිරීපාදෙ ගියාද සිංහලයො

    මේක තමයි මටත් හිතෙන දේ මෙහෙම කතාවක් තියනවා කොහොමත් ඔය එලියට පෙන්න තියෙන්නේ ඔරිජිනල් එක නෙමෙයි ලු ඔරිජිනල් එක තියෙන්නේ යට ලු පොඩි කාලේ මම ගිය වතාවක (මම 9 වසරේ වගේ) පැත්තකින් පොඩි සිදුරක් තියන බටයක් වගේ සින් එකකින් කට්ටිය බලනවා ඔරිජිනල් එක තියෙන්නේ එතන කියලා කට්ටිය නම් කියනවා අන්න රත්තරන්...
  16. amino

    Software Industry

    මම 2009, 2010 වගේ ඉඳන් කට්ටියට කිවේ IT කරන්න එපා කියන එක ඒ කාලේ උන් හිතුවේ මම ඉරිසියාවට එහෙම කියනවා කියලා මම ඒ කාලේ දැක්ක දේ තමයි ඔක්කොමල IT කරන්න පටන් ගත්තු එක ඉතින් එහෙම උනාම ජොබ් markent එක case වෙනවා කියලා දැක්කා මිසක් මේ දැන් තියන AI සින් එහෙම නම් මම හීනෙකින් වත් හිතුවේ නෑ
  17. amino

    අභිදර්මය ඉගෙන ගන්න

    මේ පිළිබඳව තියන දේශනා මොනවා හරි තියනවාද ? බොහොම පින් යාලුවා මොකක් ගැන ද හිතන්න (මනසිකාරෙන්) ඕනේ ඉතින් නිවන් කියලා කියන්නේ සෝවාන් වෙන එකටද රහත් වෙන එකටද මම අහන්නේ සෝවාන් උනත් එයා නිවන් දැකපු කෙනෙක් කියලා සලකනවා ද (පස්සේ කාලෙක රහත් වෙන්න ඕනේ එක හරි)
  18. amino

    අභිදර්මය ඉගෙන ගන්න

    අවබෝධ නෙමෙයි ද තිරිපිටකයේ තියනවා හිත කියන්නේ ඒ ඒ මොහොතේ හටගන්නා දෙයක් කියලා මහණෙනි උපන් සිත ප්‍රබාශ්වරයි, එයද වනාහි ආගන්තුක උප ක්ලේශ ... (එතනින් එහා මතක නැ ) තිරිසන් අපාය පෙන්නම තියනවා නේද එහෙනම් බුදුහාමුදුරුවෝ කියයි ද ? රවුල් හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න දරන අධිමාත්‍ර වෑයමට වඩා වැඩි...
  19. amino

    අභිදර්මය ඉගෙන ගන්න

    මොන දේ උනත් ඉගන ගන්න එකේ වරදක් නැ මමත් 0.0000001 විතර අභිධර්මය මොකක්ද කියලා හෙවුවා මගේ නම් මොලේට සමනල් ගැටේ වැදිලා ඔක්කොම පටලවිලා ගියා ඒ අස්සේ මම කල්පනා කළා බුද්ධ කාලේ සමහර කට්ටිය පොඩි පොඩි බන කතා අහලා සෝවාන් උනා අරක මේක කියලා උදාහරණයක් කුජ්ජුත්තරා කියලා රජ ගෙදරකට මල් ගෙනියන...

    No contents