1. amino

    භාවනා කරලා සැලකිය යුතු ප්‍රථිපලයක් අත් නොවුන එවුන් ඉන්නවා ද?

    බොහොම පින් මම ටික ටික අද්‍යනය කරන්නම් ගැඹුරු වැඩි නිසා මට එක පාර වැටහෙන්නේ නැහැ බොහොම පින්
  2. amino

    භාවනා කරලා සැලකිය යුතු ප්‍රථිපලයක් අත් නොවුන එවුන් ඉන්නවා ද?

    බොහොම පින් කොහොමද ඒ ගැන තොරතුරු හොයා ගන්නේ මොනවද ඊට කලින් අපි දැනගන්න ඕනේ /කරන්න ඕනේ
  3. amino

    භාවනා කරලා සැලකිය යුතු ප්‍රථිපලයක් අත් නොවුන එවුන් ඉන්නවා ද?

    එතකොට නිවන් දකින්න කියලා බාවනා කරන්න හිතන කෙනෙක් කෝකද තෝරාගන්න ඕනේ කොහෙන්ද හොයා ගන්නේ ------ Post added on 1746516869
  4. amino

    මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

    කොච්චර කාලෙකටද මේ ඉස්සරලම පලදාව එන්න කොච්චර කල් ගියාද කොච්චර කාලයක් තිස්සේ පලදාව ගත්තාද කොච්චර ඉඩක ද මේ හදලා තියෙන්නේ
  5. amino

    ලෝන් එකක් ගන්න විදියක් කියල දෙන්න කව්රුහරි....ප්ලීස්

    බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන් ද බලන්න ඒ ඉඩමම තියලා එහෙම පුළුවන් නම් ඒ ගෑනු කෙනා කැමති කරවාගෙන එයත් එක්ක ගිහින් ඔප්පුව බැංකුවේ තියලා ලෝන් එකේ සල්ලි එයාට දෙන්න කතා කරගන්න තමයි වෙන්නේ
  6. amino

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    ඒක නම් කියන්න දන්නේ නෑ
  7. amino

    පිච්චෙනවෝ

    ඒක නම් හරියට දන්නේ නැ සහෝ හැබැයි මොනවා හරි ගහක් වැලක් හැදුවා නම් ගොඩේ ගොඩ
  8. amino

    පිච්චෙනවෝ

    තාප්පේ පුරාම වැවෙන විදියට මොකක් හරි වැලක් වවන්න
  9. amino

    මට මෙන්න මේ දේ කරගන්න විදිහක් කියපන් දන්න කවුරු හරි...

    OS එකේ සද්දේ හොඳටම වැඩි කරලා player එකේ සද්දේ හොඳටම අඩු කරලා ෆිල්ම් , සින්දු බලන්න එතකොට notification එක කන පුපුරන්න එනවා
  10. amino

    අම්මා නැති වෙලා ඉන්න උන්

    මම අහල තියන දෙයක් කියන්නේ ඇත්ත නැත්ත මම දන්නේ නැ මට තේරෙන මට්ටමෙන් පැහැදිලි කරන්නම් අපි දානයක් දීලා මැරුණු කෙනෙක් ට පින් දෙනකොට ඒ කෙනා පින් ලබාගන්නවා කියනවා නේ (ඒ කෙනා වෙන ආත්මෙකට ගිහින් නැති නම්, ගන්දබ්බ අවස්ථාවේ නම්) 01- ඒ වගේ නිතර මතක් කරනකොට ඒ කෙනාට ඒක ගැන පණිවිඩයක් වගේ දැනෙනවලු ඔන්න...
  11. amino

    සෝවාන්/රහත්

    දස සංයෝජන වලින් 3ක් නැති වෙනවලු සෝවාන් වෙනකොට සකුර්දාගාමි වෙනකොට තව ප්‍රමාණයක් නැති වෙනවලු අනාගාමී වෙනකොට තව ටිකක් නැති වෙනවලු රහත් වෙනකොට 10 ම ප්‍රහාණය වෙනවලු හරියටම දීලා තියනවා ඒ ඒ අවස්තාවලදී ප්‍රහාණය වෙන දේවල් විස්තර මට මතක නැ
  12. amino

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    තරහා ගන්න එපා, මේක මෝඩ වැඩක් ආදරේ හරි මොකක් හරි සින් එකක් කියල නේද හිතෙන්නේ ඒත් ඒ ඔයාගේ කරුමයක් ඔයා තනියම පරණ මතක මොනවා හරි ටිකක් ඔලුවේ තියන් තනියම දුක් විඳිනවා ඒ තමයි ඔයාගේ කර්මය ඩොක්ට ගැන හිතන්න ජය මංගලම්
  13. amino

    නිවසේදී ස්වාභාවික මරණයක් සිදුවූ විට මරණ පරීක්ෂකණය හා මරණ සහතිකය ලබාගැනීම

    අත්තම්මා නැති උනා වයස 9X ග්‍රාම සේවක මිස් ආව වැඩේ කරලා දුන්න මතක විදියට AG office එකට ගියා තව මොකක් හරි දෙකට

    No contents