ඉන්දියන් බඩු නම් ආවට අවුලක් නැහැ නෙ බන්
දැනුත් කොහොමත් සෑහෙන්න එනවානෙ
දැනටත් ඉන්දියන් උන් සෑහෙන්න බිස්නස් ගොඩක් කරනවා නෙ බන්
බලපන් සාරි කඩ එහෙම කරන්නෙම ලංකාවෙ දෙමල්ලුයි ඉන්දියන් දෙමල්ලුයි
එහෙම ආපු පලියට ජොබ් දෙන එකෙක් නැහැ බන්, ඉන්න උන් අයින් කරන්න තහනම් නෙ
ඕකේ ඔය ඉන්දියන් කාරයෝ එන ටික නැතුව...