අනිව ඊට කලින් වද පොනිල් එලවීමේ මහින්ද සුලග හමනව සියලු වෘර්තිකයන් පිරිවරාගෙන.මහින්ද එද්දි වද පොන්ස්ට මුහුදට පනින්ඩ වෙන්නෙ.![]()
වෙනවනම් ලොකු දෙයක් බන්
අනිව ඊට කලින් වද පොනිල් එලවීමේ මහින්ද සුලග හමනව සියලු වෘර්තිකයන් පිරිවරාගෙන.මහින්ද එද්දි වද පොන්ස්ට මුහුදට පනින්ඩ වෙන්නෙ.![]()
ඔව සරල දෙයක් බන් දොස්තරල ,රොහල් , රාජ්ය බැකු, ස්කොල ,ලොයර්ල,අයිට් කාරයො එකි මෙකි නොකි ඔක්කොම මලෙන් ඉන්නෙ, කවුද කැමති තමන්ගෙ රස්සව නැති වෙනවට, එක දවසක සමස්ත මහා වැඩ වර්ජනයක් හොදටම ඇති බය වෙන්ඩ දෙයක් නැ.වෙනවනම් ලොකු දෙයක් බන්

Ranil petrol IOC ekata wikke e wage thamai.rate salli okoma indiawata yanawa.indiawe mass productions okoma lankawata enawa kunu kolleta.mehe buisness okoma indian karayo run karanna gannawa.apita un ekka hapenna be.Workersla awoth IT and service company walata kelawenawa un rs 5000 ta wunath weda karana set ekak hinda.
parata parak kala pare chu karala inna thamai wenne

අනිව ඊට කලින් වද පොනිල් එලවීමේ මහින්ද සුලග හමනව සියලු වෘර්තිකයන් පිරිවරාගෙන.මහින්ද එද්දි වද පොන්ස්ට මුහුදට පනින්ඩ වෙන්නෙ.[/QUOTE]
ඕවා නම් මහින්දයාගෙ බොරු ශෝ බන්
පාද යාත්‍රා ආවා, කෝ මුකුත් උනාද?
ඉන්දියන් බඩු නම් ආවට අවුලක් නැහැ නෙ බන්
දැනුත් කොහොමත් සෑහෙන්න එනවානෙ
දැනටත් ඉන්දියන් උන් සෑහෙන්න බිස්නස් ගොඩක් කරනවා නෙ බන්
බලපන් සාරි කඩ එහෙම කරන්නෙම ලංකාවෙ දෙමල්ලුයි ඉන්දියන් දෙමල්ලුයි
එහෙම ආපු පලියට ජොබ් දෙන එකෙක් නැහැ බන්, ඉන්න උන් අයින් කරන්න තහනම් නෙ
ඕකේ ඔය ඉන්දියන් කාරයෝ එන ටික නැතුව
ඉන්දියන් බඩු ගෙන්නන එක විතරයි වෙන්නෙ කියලා
අගමැතිතුමා කිව්වා නෙ දවසක්?
එහෙම නම් ඉතින් අවුලක් නැහැ නෙ?
සිරිකොතේ වෙනදා උන් ටික අද පේන්න නෑ. උබද අද සිරිකොතේ වැඩ බාරගත්තේ?
මොකද්ද කියපන් මම කිව්ව එකේ වැරැද්ද?
ඉන්දියාවෙන් බඩු ගෙන්නන එකේ වැරැද්දක් කියපන්
යකෝ දැනුත් එකසිය ගානට ඉන්දියාවෙන් බඩු එනවා



mata kiyapan ranil kawadda kiyapu deyak kale kiyala![]()
ඇයි දැන් ඔය හොරු අල්ලන්නේ
ඉන්ටර්නෙට් දුන්නේ
කිව්ව ඒවා කලා පොර
you mean 100mb ?
මොකද්ද කියපන් මම කිව්ව එකේ වැරැද්ද?
ඉන්දියාවෙන් බඩු ගෙන්නන එකේ වැරැද්දක් කියපන්
යකෝ දැනුත් එකසිය ගානට ඉන්දියාවෙන් බඩු එනවා
mata kiyapan ranil kawadda kiyapu deyak kale kiyala![]()
ලංකාවට ඉන්ටර්නෙට් ඕන කියලා මුලින්ම කිව්වෙ කවුද
ඒක කරන්න වෙන රටවල් එක්ක කතා කලේ මොකාද කියලා හොයලා බලපන්

ඔහොම බැලුවොත් ලංකාවට ඉස්සෙල්ලම Core i7 ප්‍රොසෙසර් එක ගෙනාවෙ මහින්ද කියන්න වෙයි. ඇයි මහින්දගෙ කාලෙනෙ ඒක ආවෙ ලංකාවට![]()

නෙදකින් අනාතයා...
කාලේ ආපු එකයි
මහන්සි වෙලා ගෙනාපු එකයි කියන්නෙ දෙකක් බන්
උඹලා ගෙ ලොජික් එකේ හැටියට
යුද්ධෙ දින්නෙ මහින්ද කියන්නත් බැහැ එහෙම නම්

ලොල් හැත්තෑවයිඇයි බන් ඉන්දියන් බයික්, කොසු, බේසන්, සෙල්ලම් බඩු, අනිත් බඩු, කාර්, බස්, වෑන්, දොස්තරලා දැනටම ඉන්න එකේ
තව ටිකක් බඩු ගෙනාවම මොකො?
වැට් පනතට උනෙ දේ දැක්කනෙ වද පොන්ස් ඉයෙ බලු උනා, ඒ මදිද , ඔව ඒකාබද්ධ විපක්ශයෙ ජ්‍රයග්‍රහන.
ඕවා නම් මහින්දයාගෙ බොරු ශෝ බන්
පාද යාත්‍රා ආවා, කෝ මුකුත් උනාද?

