ආසි, හේර, පොරෝ , බුරු
ටිකක් වෙනස් topic එකක්.
මම දන්න්න දේවල් ටිකක් දාන්නම්.දන්නා ය ඉන්නවනම් දන්න දේවල් බෙදාගමු .
මේ තමයි සම්මත card deck එක.. කොළ පනස් දෙකක් තිනවා. ජෝකෙර් එක්ක පනස් හතරයි.
කොලයක් අඟල් තුනහමාරක් උසයි, දෙකහමාරක් පළලයි. අපි නිතර බාවිතා කරන දකින සාමාන්‍ය පැක් එක තමයි ප්‍රංස...