help plezz!!

libero

Well-known member
  • Jun 22, 2017
    2,555
    1,627
    113
    machan mage yaluweka podi siddiyak wela. help karanna puluwannam danna kenek. u bike ekak ganna gihin kiyala thinne 1,85k. 1,65 k finance karala. ita passe finance eken eliyata awama bike eke aithikaraya kiuwalu bike eka 1,90 i kiyala ugen thawa 25k illuwalu. ehema karanna puluwanda bn ? mekata mokada karanne
     
    Last edited:

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Oya finance eke nama kiyahanko
    Apitath danaganna
    Janasahkthi da?

    finannce1 eke nama kiyahanko

    මූ කියන්නෙ use කරපු එකක් ගන්න ගියාම උන සීන් එකක් ගැනද කොහෙද බන්, කලින් ගාන කතාකරල ලීස් කරල ඉවරවුනාට පස්සෙ අයිති පොර තව ගානක් ඉල්ලලද කොහෙද, එහෙම කරන්නෙ කොහොමද බන් ඌ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,555
    1,627
    113
    මූ කියන්නෙ use කරපු එකක් ගන්න ගියාම උන සීන් එකක් ගැනද කොහෙද බන්, කලින් ගාන කතාකරල ලීස් කරල ඉවරවුනාට පස්සෙ අයිති පොර තව ගානක් ඉල්ලලද කොහෙද, එහෙම කරන්නෙ කොහොමද බන් ඌ

    :yes::yes::yes::yes: