1. Survivor.

    DVD video

    වෙඩින් ඩීවීඩී තැටියක් කොපියක් ගැහුවට ප්ලේයර් එකක දැම්මට වැඩ නෑනේ. ඉමේජ් එකක් විදිහටත් ගැහුවා / ඩිස්ක් ටු ඩික්ස් ගැහුවා / 16,8,4x වලින් ගැහුවා/ වෙන කම්පියුටර් එකකින් ගැහුවා ඒත් වැඩ නෑ. ඔරිජිනල් තැටිය සුපිරියටම වැඩ. වැරදුනේ කොතනද හිතාගන්න බෑ. නීරෝ සහ එනි බර්නර් දෙකෙන් ට්‍රයි කරේ.
  2. Survivor.

    song

    මේ වීඩියෝ එකේ යන සිංදුව මොකක්ද? ලින්ක්
  3. Survivor.

    Deezloader

    Deezloader account එකට ලොග් වෙන්නෑ නේ මචංලා.
  4. Survivor.

    Best budget Printer

    ප්‍රන්ටර් එකක් ගන්න ඕන රු.15,000 ට අඩුවෙන්. ඔෆිස් ලියුම් ප්‍රින්ට් කර ගන්න. බ්ලැක් තිබුනනම් ඇති. සතියකට ප්‍රින්ට් 40 ක් වගේ යයි. ගන්න තියෙන හොදම ප්‍රින්ටරය මොකක්ද? ලේසර් එකක ටෝනර් පට්ට ගනන් නේ :dull: කොස්ට් එක අඩුවෙන් යන ප්‍රින්ටර් එකක් තියෙයිද?
  5. Survivor.

    Printer Help

    මේ ප්‍රින්ටර් එක හොදයිද? Samsung Monochrome Laser printer ML-2161 මේක නුවර ගන්න තැනක් තියෙනවද? උඹලගේ විකුණන්න තියෙනවනම් කියන්න
  6. Survivor.

    මේක

    මේක ඇත්තද? ගන්න තියෙනවද ලංකාවේ Fe4XttVPIx4
  7. Survivor.

    Wedding

    Wedding Photo/ video කරණ හොඳ කට්ටිය දන්නවද? මහනුවරින් හෝ බදුල්ලෙන් බලන්නේ
  8. Survivor.

    Kandy

    මහනුවර අවට හොද car audio කරන්නේ කවුද?
  9. Survivor.

    උදව්වක් ඕන

    මහනුවර ඉදන් නාවල විවෘත විශ්වවිද්‍යාලයට යන්න ඕන. බස් රූට් එක දන්න කෙනෙක් ඉන්නවද මචංලා. කොටුවේ බැහැල බොරැල්ලට ගිහින් යන එක ලේසියි ද?
  10. Survivor.

    Micro SD

    මහනුවරින් class 10 MicroSD මෙමරි කාර්ඩ් එකක් ගන්න ඕන. සිංහල කඩයක් දන්න තැනක් තියෙනවද? 32 GB එකක් කීයක් වගේ වෙනවද මේ දවස් වල
  11. Survivor.

    GPA

    GPA එක හදාගන්නේ කොහොමච බං. මේ මගේ රිසාල්ට්:):). සකන්ඩ් අපර් එකක් වත් නැද්ද යාලෝස් :dull:
  12. Survivor.

    face swap

    face swap කරන විදිහ ගැන ත්‍රෙඩ් දාල තිබ්බ සිංහලෙන් මට හොයල දෙන්නකො යාලු. එකෙක් එෆ් බී එකේ පරණ පොටෝ බම්ප් කරනවා ඌට වැඩක් දෙන්න ඕන:sorry::sorry::growl::growl::growl::(:(:(
  13. Survivor.

    Chanux Bro

    Chanux Bro ට එච්චර සල්ලි කොහෙන්ද බං:sorry: දැක්කම ආස හිතෙනවා ගැජට්ස් වලට
  14. Survivor.

    සැලුන්

    මහනුවර අවට Gents සැලුන් එකක් දන්න කවුරුහරි ඉන්නවද facial එකක් කරගන්න. මූන පුරාම blackheads ඇවිත්. සුද්ද කරලා ලස්සන වෙන්න :P:love: සැලුන් යන කොල්ලෝ ඉන්නවනම් විස්තර කියන්නකොෙ
  15. Survivor.

    උදවු යාලු

    මගේ තාත්තගේ අක්කගේ දුවව මම බදින එක අවුල් ද යාලු ( තාත්තගේ පවුලේ ඔක්කොම අටයි. තාත්තා 6 වෙනියා. මේ ලොකුම අක්කගේ දුව ගැන කියන්නේ ). මේ දවස් වල විවහ යොජනා හොයනවා. ඒ නංගි හොදට ඉගෙනගෙන ඉන්නේ. හරි අහිංසකයි. ඒකයි බැලුවේ ගෙදරට කියන්න කලින්. මෙහෙම නෑ වෙන අය බැඳපු අය ඉන්නවද?
  16. Survivor.

    TV Series

    මේ දෙක අලුතින් ඇවිත් තියෙන්නේ. මොකද හිතන්නේ කෝකද බලන්න පටන් ගන්න හොද? W1fiijqrKuc DRCKdYORpiE
  17. Survivor.

    VIOS

    ටොයෝටා වියොස් එකක් ගන්න බැලුවේ. මේ මොඩල් එකේ 2nd Generation කියලා එකක් තියෙනවද? කොහොමද වෙනස අදුරගන්නේ? මැනුවල් එකද ඔටෝ එකද හොද? විශේෂයෙන් බලන්න දෙයක් තියෙනවද මේ වාහනේ
  18. Survivor.

    FB 15

    නිසාන් FB 15 ගැන ගැටලුවක් තියෙනවා. මේ වාහනයේ ex saloon / Super Saloon කියලා මොඩල් දෙකක් තියෙනවද? එහෙම නම් වෙනස මොකක්ද ? කොහොමද ඒක අදුරගන්නේ.
  19. Survivor.

    poooott

    Pooottt :lol::lol::lol::lol::lol::lol::lol: REP + :yes::yes::yes::yes:
  20. Survivor.

    suzuki celerio

    suzuki celerio වාහනේ හොදයිද ගෙදර පාවිච්චියට? අලුත්ම එකක් ගන්න කියලා බැලුවේ.

    No contents