මම presentation එකක් කරනවා විදේශ රැකියා හේතුකොට ගෙන මුහුණ දීපු කටුක අත්දැකීම් ගැන. ඒවා වලක්වාගන්න කරන්න ඕන දේවල් ගැන
මට තොරතුරු ඕන ව්දේශ රැකියා වලට ගිහින් විවිධ කරදරයන්ට මුහුන දීපු අය හා විදේශ රැකියා වලට යවනවා කියලා වංචා වලට අසුවුන අය පිලිබද ඔයාලා දන්න විස්තර පොඩ්ඩක් කියනවද? වීඩියෝ , ෆොටෝස් ...