suzuki celerio

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    suzuki celerio වාහනේ හොදයිද ගෙදර පාවිච්චියට? අලුත්ම එකක් ගන්න කියලා බැලුවේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක වැඩක් නෑ මචන්, ඕකට වඩා picanto එක හොදා, ඒක ගානත් අඩුයි safetith ත් වැඩියි, ගන්න නම් එප ඔය ලදරම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මෑනුවල් එකනම් අවුලක් නෑලු. ඔටෝ එකනම් ෆේල් කියල තමා ආරන්චිය. පිකෑන්ටො එක නම් ඔයිට හොද්යිලු. මම ඒ ස්ටාර් එකක් නම් පෑදල තියෙනව. ඔටෝ එක නම් අවුල් තමා. Celerio ඊට වඩා අවුල් කියල තමා කියන්නේ