උදව්වක් ඕන

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මහනුවර ඉදන් නාවල විවෘත විශ්වවිද්‍යාලයට යන්න ඕන. බස් රූට් එක දන්න කෙනෙක් ඉන්නවද මචංලා. කොටුවේ බැහැල බොරැල්ලට ගිහින් යන එක ලේසියි ද?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට මතක විදියට නුවර - පානදුර bus එක එන්නේ ඔය route එකේ.

    edit - yes this is the bus - http://routemaster.lk/bus/17/

    nugegodin bahala...karagampitiya - hetiyawatta bus eka yanawa othanin... eka ganin...

     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නුවර ඉදං එනවා නං පෑලියගොඩ සුදු පාලම ලග බැහැලා එතනින් 154 බොරැල්ලට යන්න. එතනින් නාරාහේන්පිට බස් එකේ ගිහිං බැහැලා ත්‍රිවිල් එකක් අරං පල
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Untitledd.png
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Mahanuwara panadura bus eheka nagala rajagiriyen bahala 176 bus eheka nagapan nugegoda paththata yanna. Nawala uniya gawin bassaki.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,016
    3,840
    113
    17 bus eke nugegoda ena eka lesiyi. ethanin 176 ka naginna halt deka thunayi.


    nuwaring CTB bus ekaka awoth armour street bahinna. 176 naginna. open university langa bahinna. (habayi 176 bus eke godak wela inna ona. mokada borella godak wela inna ida thiyanawa)

    (pahala routes walath ehemayi.)
    private bus ekaka awoth maradanen bahinna 176 ka naginna.


    train eke awoth maradanen bahinna 176 naginna.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මහනුවර ඉදන් නාවල විවෘත විශ්වවිද්‍යාලයට යන්න ඕන. බස් රූට් එක දන්න කෙනෙක් ඉන්නවද මචංලා. කොටුවේ බැහැල බොරැල්ලට ගිහින් යන එක ලේසියි ද?

    uba open ekeda
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    කොළඹ බස් එකක (මාලිගාවත්ත පාරනම්) පංචිකාවත්ත, කෙලින් පාර නම් ආමර් වීදියෙන්

    බැහැල 176