1. V

    මොකෙක් වත් නැනේ බන්

    බොන්න සෙට් වෙනවා කියන්නේ excitement නැති වෙනකොට. අපි පොඩි කාලේ එහෙම හෙනට බිබී time කෑවේ නෑනේ. නාකි වෙන්න වෙන්න excitement නැති වෙනකොට ඔහේ බොනවා
  2. V

    මොකෙක් වත් නැනේ බන්

    බොන්නද සෙට් වෙන්නේ? උන් එක්ක එපා වෙන්නේ නැද්ද හැම වෙලේම උන්ගේ ප්‍රශ්න කියෝනකොට බොන යාලුවෝ ගොඩක් ඉන්නවා බන්, එතන vibe එක මට සෙට් නැහැ.
  3. V

    මොකෙක් වත් නැනේ බන්

    උඹ තනියම fun එකක් ගන්න මොකක්ද කරන්නේ?
  4. V

    මොකෙක් වත් නැනේ බන්

    රට ගිහිල්ලත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා. රට උන් ලංකාවේ උන්ට සාපේක්ෂව ගොඩක් busy, උන් සෙට් උනත් vacation එකට විතරය් ඊට පස්සේ සද්දයක් වත් නැහැ. ලංකාවේ උන් year around connection එකේ ඉන්නවා. නමුත් ඉස්සර වගේ fun එකක් ගන්න ලොකු ෆ්‍රී time නැහැ. තියන ටිකෙත් උන් ගැනිට පුක දෙනවා, ගෑනි සනසන්න හොටෙල් ගානේ යනවා.
  5. V

    මොකෙක් වත් නැනේ බන්

    Sweden, UK, australia, US, malaysia, thailand
  6. V

    මොකෙක් වත් නැනේ බන්

    ඔය කියන රටවල් කීපෙක ගිහින් තියනවා, එහෙ උන් අපිට වඩා stress, උන් බොන්න සෙට් වෙන්නෙත් schedule කරලා time එක අපේ උන් හොඳය් තව පාඩුවේ ගෑනිටය් ලමය් ටය් කරන් ඉන්න උන් නම් ඉන්නවා. එහෙම ජීවත් වෙන්න බැහැ බන්
  7. V

    මොකෙක් වත් නැනේ බන්

    උඹ busy නැහැනේ. උඹවගේ යාලුවෝ ඉන්නවද උඹට ආතල් එකක් ගන්න.
  8. V

    මොකෙක් වත් නැනේ බන්

    දන්නා කියන හැම එකාම ජොබ් නිසා busy, ඖන්ටෙර්ප්‍රනුවෝ fiverr, online රෑ දවල් නහිනවා. අලුත් කෙල්ලෙක් සෙට් කරන් කොහෙවත් යන්න හිතෙන්නෙත් නැහැ ගහනවා ඇරෙන්න උන්ගේ interest අපිට සෙට් වෙන්නේ නැහැ. daily සෙට් වෙලා බොන සෙට් එකට සෙට් උනාම නම් relaxed එත් උනුත් ප්‍රශ්න අමතක කරන්න වගේ බොන්නේ, ඉතින් negative...
  9. V

    කබ්රාල්ව දෙන්නම් කාසි වලට නිදහස් කලෙ ඈයි?

    sirisenatath eka patta salli hambune koti ganak. ewage mutath kawru hari dunna kiyala oka gewai.
  10. V

    60s-70s

    walak balanna ganita boru kiyala ra 10 show eka horeng balanna film hall ekata ringanna ona. kamathi sinduwak ahanna radio eka dawasama dan inna ona. 99.9% katta kagena bus eke yanne. 0.1% ta witharai car thiyenne. godak unta gewal wala electricity naha, AC thiya fan dan wath nidiyanne naha...
  11. V

    pole saw ගස් අතු කපන එකක්

    eke thiyenne angle grider ekata set karana Rs 5000 kalla, eka cheap jarawak, speed adu karannath baha. chain eka gala unoth ehema bella kapila yanne
  12. V

    pole saw ගස් අතු කපන එකක්

    ehema diga wadi karanna baha ban, brush cutter eka athule flexible axle ekak yanne, eke diga wadi karanna baha ewidiyema mokak hari special deyak nathuwa.
  13. V

    pole saw ගස් අතු කපන එකක්

    මේවගේ ගස් අතු කපන electric or petrol එකක් කොහෙද ගන්න තියෙන්නේ? පුළුවන් තරම් උස වැඩි එකක් තම හොයන්නේ. angle grinder එකට සෙට් කරන Rs 5000 chinese කෑල්ල නම් හරි යන්නේ නැහැ.
  14. V

    ලගදි ඉදන් හොදටම වැඩී දැන් (.) (.)

    okige dial eka honda nisa, silicon parak dammanam patta. niliyanta owa normal
  15. V

    වෙබ්

    umba hadapu ekak pennapanko puluwan nam :lol: mona gu godakda ban, adi kale campus ekaka students la gahapu site ekak wage LOL tho loku dewal wage podi unata web design ugannana Nanasalaka nakiyekda koheda.
  16. V

    ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

    pereda Carrot 1kg 4000 ta giya lapaya elolu import karanna yanawa kiwwa witharai dan Rs 450 1KG lorry walin awith wikunanne kohomada lankawe kariyo.
  17. V

    ත්‍රී පෝශයා මාටියා ගහල මාට්ටු

    oya screen shot wala kiyanne salli horakan karapu kathawak nemei, u prasidda un ekka photo gahuwa prasidda nathi unwa ganan gaththe nathi seen ekak. LOL mu puka denna gihin aru muwa ganan aran nathi nisa FB eke andana seen ekak mata penne. :lol:
  18. V

    Tharakaf පොන්නයා

    gong katha kiyanna epa ban.
  19. V

    ගන්නෝරුව නාය යෑම 😲😲😲

    para aina allan kada gahala wage. nuwara okkoma ponnayo ohomai, walaka indan hena usa kanu gahala para mattamata kada gahan inne.

    No contents