pole saw ගස් අතු කපන එකක්

virantha

Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    මේවගේ ගස් අතු කපන electric or petrol එකක් කොහෙද ගන්න තියෙන්නේ?
    පුළුවන් තරම් උස වැඩි එකක් තම හොයන්නේ.

    IiMgoft.png




    angle grinder එකට සෙට් කරන Rs 5000 chinese කෑල්ල නම් හරි යන්නේ නැහැ.
     
    Last edited:
    • Wow
    Reactions: KSPathirana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Oya mchine ekama netiwa attachment ekak widihata wenama ganda tiyenawa.
    Eeka bush cutter ekata set kragnda tiyenne.
    Ethkota height eka nm ochchara nee hebei.

    Height eka wedi kragnda mokak hri jilmart ekak kragnda wenawa
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    Oya mchine ekama netiwa attachment ekak widihata wenama ganda tiyenawa.
    Eeka bush cutter ekata set kragnda tiyenne.
    Ethkota height eka nm ochchara nee hebei.

    Height eka wedi kragnda mokak hri jilmart ekak kragnda wenawa
    ehema diga wadi karanna baha ban, brush cutter eka athule flexible axle ekak yanne, eke diga wadi karanna baha ewidiyema mokak hari special deyak nathuwa.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    eke thiyenne angle grider ekata set karana Rs 5000 kalla, eka cheap jarawak, speed adu karannath baha.
    chain eka gala unoth ehema bella kapila yanne
    Mama eka parak grinder akata wheel akak genna gihin gas kapanna ; kade eka kiwwa purudu nethuwa karanna epa kiyathak ganna kiyala..oken agili kepuna aya wedilu grinder aken ara wheel akak dala kapala:(
     
    • Like
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,880
    13,269
    113
    35
    Spain
    අපේ ගාව තියෙනවා නිකම් කියතක් එක එක අතකින් අල්ලාගෙන ගස් අතු කපන්න හදපු එකක්, අත් කියතකට වඩා බර අඩුයි. හැබැයි සමහර වෙලාවට ගහට නගින්න ඕන, පොඩි අතු කපන්න හොඳයි.
     
    • Like
    Reactions: KSPathirana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    අපේ ගාව තියෙනවා නිකම් කියතක් එක එක අතකින් අල්ලාගෙන ගස් අතු කපන්න හදපු එකක්, අත් කියතකට වඩා බර අඩුයි. හැබැයි සමහර වෙලාවට ගහට නගින්න ඕන, පොඩි අතු කපන්න හොඳයි.
    සාමාන්‍ය කියත තල්ලු කරාමනෙ ලීය කැපෙන්නෙ, ඔය කියන එක අදිනකොට තමයි කැපෙන්නෙ.
    ඒක මරු. රිටකට ගැටගහල උස අතු උනත් කපන්න පුලුවන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,613
    113
    ඕක උඹ හිතනවට වඩා බරයි..අනික නිතරම කපන අත්තේ හිර වෙනවා..හදිස්සි වෙලා කපන්න අමාරුයි.අනික ඵහෙම ගොඩක් උස ගස් වල කපන්න බෑ..අඩි 16ක් වගේ තමයි වැඩිම..
     
    • Like
    Reactions: Inigo Montoya