මාලිමා ආණ්ඩුවට බනින උන්ට කියන්නෙ. පරන උන් හිටිය නම් වෙයිද මේවා. ඔව්වා උන් බය නැතුව කරන්නෙ ඔය හැම එකාම දේශපාලන රැකවරනය තියන නිසා. මේ ආණ්ඩුවෙන් මම නම් බලාපොරොත්තු උනේ යහපාලනය. දැන් ඉන්න පොලිස් පති නම් ඇත්තටම අගය කලයුතු දේවල් ගොඩක් කරා මේ ටිකට.
අනිවා දූශිත දේශපාලුවොන්ට පස්සෙ පන්නන්ඩ ඕනේ උන්ගෙ...