1. deepwater

    අඩෝ අඩෝ, එතකොට බොරු කීමේ ප්‍රජාත්‍රන්තවාදි අයිතියට මොකද උනේ? 🤭🤭

    මේකයි, පොහොට්ටුවෙ එක බල්ලෙක් නෑ ඔය උගන්ඩා කුමාරි කිව පචෙයි. එදා බොරු කියපු එක හොදයි කියපු එකට විරුද්ධව CID යන්ට. 😅. හැම එකාම බයේ ඉන්නෙ උන්ගේ ඒවා අදී කියලා.
  2. deepwater

    Amano sheet

    .47 eken dahan.
  3. deepwater

    Amano sheet

    okkoma chinese. mun korean kiyanne namata, nathuwa made in korea kiyana ekata newe. okat kiyanne zinc aluminium sheets kiyala.
  4. deepwater

    INCOME TAX අඩුවුනාම වාසියක් ලැබෙනවද ?

    ali boruwak kare. tax adu karanawa kiyala WHT eka wadi karama eeta wada yanwa.
  5. deepwater

    අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

    මේ වගේම දෙයක් තම ඔය අයිපෝන් වලින් කක්කුස්සි වල ඉදලා පොටෝ ගහන එකත් :lol:
  6. deepwater

    🔴⚡ බිත්තර මිල බස්සපු මාලිමාව... හිරු දෙරණ මීක් නෑ දැන්..

    ආයේම බිත්තර මිල වැඩි වෙද්දි මේ ත්‍රෙඩ් එක උඩට ගනින් මතක ඇතුව.
  7. deepwater

    අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

    මාත් එල්ලන් යන්ව බන් සමහර විට. හේතුව සාක්කුවෙ දාගන්ඩ බෑ. දන්නෙම නැතුව එබෙනව, වාහනේ අන්ලොක් වෙන්ට උනත් පුලුවන්. පොඩි යතුරක් නම් තියෙන්නෙ සාක්කුවෙ දාගෙන යන එක ලේසි. දැන් තියන ස්මාර්ට් කී ලොකුයි.
  8. deepwater

    ආණ්ඩුව උද්දච්ච කම පෙන්නයි- අසොක රන්වලට තියෙන චෝදනාව දනින් ඉහලට ගන්නේ නෑ

    බොරුව ජන ගත කරල ඡන්දේ අර ගත්තු එකාව ඩිෆෙන්ඩ් කරනවා නම්, ඉස්සර අර මර්වින් කරන කසඩ වැඩ වලට සුදු හුනු ගාගෙන ඒ ආණ්ඩුවල උන් කරපු එකෙයි කිසි වෙනසක් නැත. මිනිස්සු ඡන්දේ දුන්නෙ මේ වගේ දේවල් නොවෙන අලුත් දේශපාලන සංස්තියකට.
  9. deepwater

    Wedding packages.

    bump ඒකෙ හොටෙල්ස් වල ප්‍රයිසස් එහෙම කියනවද ? ------ Post added on 1734012667
  10. deepwater

    Wedding packages.

    මචන්ලා, ලගදි බැදපු උන් පොඩ්ඩක් කොළඹ අවට හොටෙල්ස් වල වෙඩින් පැකේජ් ගැන පොඩ්ඩක් කියපල්ලකො.. රොම්බ තෑන්ක්ස්.
  11. deepwater

    සට ප්‍රාඩෝ හා අපේ ප්‍රාඩෝ

    ජීවිතේ කියන්නෙම හොද වාහනේක යන එක කියල හිතන් ඉන්න උන්ගේ පෝස්ට්.
  12. deepwater

    කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

    දැන් එතකොට කොටි කොඩි අරන් හිටපු ප්‍රභාකරන්ගේ පොටෝ අරන් හිටපු උන් කීයක් අල්ලලාලුද ?
  13. deepwater

    IT salaray ranges 2024 end

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-atl-s-architect.2187846/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end.2187830/...
  14. deepwater

    IT salaray ranges 2024 end - PM-BA

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-atl-s-architect.2187846/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end.2187830/
  15. deepwater

    IT salaray ranges 2024 end

    yako meke options 10 i poll ekkata puluwan. den uba mata kiyanne eka wenas karanta kiyalada. adu gane engineering eke tikawath cover kara ganta ba.
  16. deepwater

    IT salaray ranges 2024 end - ATL-S Architect

    thread eke nama wenas karana option ekak na ne ban. mama baluwa.
  17. deepwater

    IT salaray ranges 2024 end - ATL-S Architect

    atta, Software Industry kiwa nam hari, oya set ekata watenne nathi aya comment ekak damma nam hari.
  18. deepwater

    IT salaray ranges 2024 end - ATL-S Architect

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. මුල් thread එක. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end.2187830/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-pm-ba.2187868/

    No contents