school cricket වල ඉන්න coach ලයි. උන් එක්ක බුදියපු, හරි උන්ට සල්ලි විසිකරල හරි තමන්ගේ ලමයා පුශ් කරපු දෙමව්පියොයි තමා. මේක කිවෙ කාත් එක්කවත් තරහකින් නොවේ. දැන් ඉන්න උන්ට ක්‍රිකට් ටැලන්ට් එකක් නෑ. උන් උඩ ලෙවල් වලට ආවම උඩ ලෙවල් වල ඉන්න උන්ට මොකා තේරුවත් මේ ගොන් හැත්තගෙන් කවුරු හරි තමා තෝරන්ඩ වෙන්නෙ.