1. deepwater

    මොබිටෙල් Value Added Service මගඩිය

    ඔබන්ට ඕනෙ නෑ බන්. ඒකයි කියල තියෙන්නෙ. උන් හොරෙන්ම දාල. අනිවාර්‍යෙන් මේවා හොරකන්. ------ Post added on 1732887455
  2. deepwater

    IT salaray ranges 2024 end

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-atl-s-architect.2187846/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-pm-ba.2187868/
  3. deepwater

    මොබිටෙල් Value Added Service මගඩිය

    හරියට කියවහන් බන්.
  4. deepwater

    මොබිටෙල් Value Added Service මගඩිය

    අම්මා ඇවිත් කිව්ව එයා රුපියල් දෙසීයක් රීලෝඩ් කරා. හැබැයි එක කෝල් එකක්වත් ගත්තෙ නෑ. ඒත් අද බලද්දි රුපියල් 8 ක් කැපිලා කියලා. එයා පාවිච්චි කරන්නෙත් අර හෙන පරන බටන් ෆෝන්. කෝල් එකක් ගන්නවා විතරයි. මැසේජ් එකක්වත් බලන්නෙ නෑ. අනිවා මොකක් හරි සර්විස් එකක් ඇඩ් වෙලා කියල හිතුන නිසා, ඊට පස්සෙ කතා කරා...
  5. deepwater

    රටටම කෙලවෙලා තියෙද්දී මුන්ට විතරක් අසාධාරණ විදිහට බෝනස් දෙන්න ඕන ඇයි?

    ඈ යකෝ, උන්ට ප්‍රොෆිට් තියෙන්නෙ අසාධාරන විදිහට ගාස්තු වැඩි කරල තියාගෙන ඉන්න එකෙන් නෙවෙයිද. අඩුගානේ මුන් හොදට පෆෝම් කරල ආයතනය කාර්‍යක්ශම කරල බෝනස් ඉල්ලුව නම් කමක් නෑ. සිරාවට බන්. ------ Post added on 1732598597
  6. deepwater

    Dinner buffet - Kandy

    නුවර වැඩක් නෑ. ගාන විතරයි. වියදම් කරන් කොළඹ ගිහින් කාල ආවත් වටිනවා.
  7. deepwater

    ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

    නීතිය දන්නෙ නැති තමන් කියන දේ රටේ නීතිය කියල හිතන් ඉන්න මේ වගේ පොලිස් පකයලත් එලවිය යුතුයි. ඌ ට්‍රැෆික් OIC ලූ.
  8. deepwater

    ගම්මන්පිල ඉල්ලන් කයි

    oya report eka public ne. Den vijitha eke pitu na kiyanne mona boruda. full report eka cardinal gawa thiyanwa. anika eka parliament ekata dunna Pitu naa kiyala excuses deepu eka vijithage waradda.
  9. deepwater

    ♦️මිට්සුබිෂි පැජරෝ එක කීයටද දෙන්න පුළුවන් ද දැන්

    කරුම ගෙවන්ට තියනවා නම් වාහනයක් විදිහට හරි එනවා.
  10. deepwater

    Roller Doors වලට හොඳ Company එක..?

    three sinha hena jarawak. service eka anthimai anika.
  11. deepwater

    Elcardo vs Threesinha

    Threesinha nam wadakma naa. service eka anthimai.
  12. deepwater

    Tax ගෙවන්න තියනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද?

    නිකන් සැලරි වැටෙන අකවුන්ට් එකට පොඩි ගානක් පොලියක් හැදෙනවනේ. ඒකත් අදාලද. ?
  13. deepwater

    .LK පුද්ගලික සමාගමක් ද

    online petition ekak hadala anurata yawwa nam hari. meke siddiya kiyala.
  14. deepwater

    .LK පුද්ගලික සමාගමක් ද

    අහල තියන විදිහට මේකත් ලොකු අවභාවිතාවක ප්‍රතිඵලයක්. prof ගිහාන් ඩයස්ට තමා ඉන්ටනෙට් එද්දි ඒ සම්බන්ධ වැඩේ පවරලා තියෙනේ LK ඩොමේන් එක ගන්න එක. මූ ඒක රටේ ආයතනයකට නැතුව තමන්ගේ පුද්ගලික නමට අරන් රෙජිස්ටර් කරගෙන. මේ දක්වා කවුරුත් ඒකට විරුද්ධව මොකුත් කරලා නෑ.
  15. deepwater

    සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

    බුදුහාමුදුරුවොන්ගෙන් අහන්වා උත්තරයක් දන්නෙ නැති දෙයක් තියන්වද කියල කෙනෙක්. ඒකෙදි උත්තරේ දීලා කියන්නේ, ඉපදෙමින් මැරෙමින් සත්ත්වයා ගමන් කරන මේ සංසාරයේ කෙලවර හෝ පටන් ගැන්ම බුද්ධ ඤාණයටවත් පේන්නෙ නෑ කියල. බුදු දහමේ හරය තමා සංසාරයට ආරම්භයක් හෝ අවසානයක් නැති නිසා ඒකේ එකම දේ කර කර ඉන්න එකේ තේරුමක් නෑ...
  16. deepwater

    Virtusa intern sal rs.7000 da?

    virtusa nam me wenakota un paid internship level ekatama gihin athi. milking the opportunity.
  17. deepwater

    අනුර දිනයිද?

    අනුර පරාදයි නම් අපේ රටේ මිනිසුන්ගෙ ආකල්ප සහ උවමනා එපාකම් ඒකෙන්ම පේනවා. කළ යුතු දේ පුලු පුලුවන් එවුන් මේකෙන් යන එක තමා. බහුතරය ආසා හැමදාම මෙහෙමම ජීවත් වෙන එක නම් ඒක බහුතර කැමැත්ත. අකමැති අය රටෙන් යන එක සුදුසුයි. ගිහින් හොද රටක තමන් කැමති විදිහට ජීවත් වෙනවා.
  18. deepwater

    සනා තමන්ගෙ කීර්තිය වෙනුවෙන් සෑහෙන ගාණක් නාස්ති කරල කරපු fix එක

    එහෙම හිතන මන්ද මානසික උනුත් ඉන්නවා කියල අද බන් දැනගත්තේ.

    No contents