1. U-tag

    මේ Electric හිරමනේ හොඳයිද?

    Singer එකේ item manufacturer and assembled කරන company එක බං Regnis (Lanka) PLC කියන්නේ.
  2. U-tag

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    රුසියාවේ නැතුව ඇති මේ වගේ පුටින් වාදීන්. 😂 😂 😂 ඒකාධිපති පාලනයක් කරන එකෙ අවුලක් පේන්නේ නැද්ද? 🤔 🤔 ------ Post added on 1724177293
  3. U-tag

    Railway Ticket Reservation Issue

    Kandy - Ella බලන්න tickets තියෙන්න පුළුවන්. රඹුක්කන booking station එකක් නෙවේ බං. සල්ලි ප්‍රශ්න නැත්නම් odyssey එකේ booking දාන්න. රු 8,000 or 6,000 වගේ. 🤣 🤣 යාපනේ දැන් Train යන්නේ නෑ බං. මහව ට පමනයි. ආයේ අනුරාධපුර ඉඳන් තියෙන්නේ. Rail පාර ගලවලා.
  4. U-tag

    හරිනිගෙ කතා ඇහුවම මොකද හිතෙන්නෙ?

    අඩේ ඒ පැත්තේ මිනිස්සු කියන්නෙ ඒ නම නේ. මම ඒකයි කීවේ.
  5. U-tag

    හරිනිගෙ කතා ඇහුවම මොකද හිතෙන්නෙ?

    විජේරත්න නෙවේ බං කව්රත්න.
  6. U-tag

    නෙදර්ලන්ත සුදු නෝනගේ දිවිල්ල බලපන්කො😍

    USA, Britain කීවට කලු උන් නේ ඉන්නේ.
  7. U-tag

    Pvt Ltd Company සදහා IRD එකේ Call කරන්නේ කොතනටද ?

    Values වලට 0 දාලා submit කරන්න තියෙන්නේ. RAMIS එකේ log වෙන PIN එක ගන්න. ඒ PIN එකයි TIN එකයි use කරලා RAMIS එකට ලොග් වෙන්න. ලොග් වෙලා SSID request කරන්න. SSID mail එකකින් එයි. ඒ ID එකක් authorize කරගෙන return එක දාන්න. අපිට කරන්න පුළුවන්. Ird site එකේ guide තියනවා. Official youtube channel...
  8. U-tag

    සොහොන් ලකුනු පලමු දිනම 😂🤦

    මොකාද මෙක කරන්නේ මේ පාර?
  9. U-tag

    Pvt Ltd Company සදහා IRD එකේ Call කරන්නේ කොතනටද ?

    නෑ බං. Due date එක වෙද්දී සල්ලි deposit වෙලා තියන්න ඕනේ. නැත්නම් මුල් මාසෙට 10%, ඉට පස්සෙ ගෙවනකම්, හැම මාසෙටම 2% ගානේ penalty charge වෙනවා 100% වෙනකම් උපරිමයකට. 10% නම් අනිවාර්යයෙන්ම ගන්නවා. දැන් income tax, WHT, PAYE වලට cheque payment ගන්නේ නෑ. Cash, bank transfer, pay orders විතරයි.
  10. U-tag

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

    FB එකේ share වෙන්න දැම්මා නම් හරි.
  11. U-tag

    Pvt Ltd Company සදහා IRD එකේ Call කරන්නේ කොතනටද ?

    ඔව් බං. බැංකු වැඩ කරන දවස් 2 ක් වගේ යනවා. හැබැයි IRD එකෙන් එන payment successful SMS alert එක විනාඩි ගනනක ඇතුළත එනවා. Payment receipt එක download කරලා තියාගන්න. Final return submission එකට ඕනේ වෙනවා. Late payment වලට 10% charge කරනවා බං. දවසක් late උනත්. ------ Post added on 1723707684
  12. U-tag

    සජිත් හා හෙලුවෙන් නිදින හිරුට මැ.කෝ බෙලි ගැලවෙන්න දෙයි. 🔴

    අපි confuse වෙනවා. රනිල් හොර, මහබැංකු හොර කියනවා, ආපහු ඡන්දෙ දෙන්න කියනවා. 🤣 🤣 🤣
  13. U-tag

    ඔන්න රජයේ ජොබ් දුන්න විදිය එයාලම කියනවා

    ඒ දවස්වල list වලට job දුන්නා කීවම මුන් නෑ කීවා. දැන් ඔව් කියනවා.
  14. U-tag

    සජිත් හා හෙලුවෙන් නිදින හිරුට මැ.කෝ බෙලි ගැලවෙන්න දෙයි. 🔴

    කෝක ද හරි කියපන්. Confuse වෙනවා. මේ පාර ඡන්දෙ දෙන්න.
  15. U-tag

    රනිල් කියන්නේ කොම්පුටරයක්

    මූ දැන් පැය 24 ම ඇහැරල නේද ඉන්නේ?
  16. U-tag

    මට පිටරටින් කරපු සමීකෂනයක් insider නිසුස් එකක් අවා

    නමල් කීවේ මොන නාමල් රාජපක්ෂ ද? දෙන්නෙක් ඉන්නවා මේ පාර. 😂 නාමල් රාජපක්‍ෂ ද? ලක්ෂමන් නාමල් රාජපක්ෂ ද?
  17. U-tag

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

    ඔන්න ඒකත් දැම්මා. ගියපාර numbers.lk එකේ result එක නම් ලගින් ගිය.
  18. U-tag

    පඳුරක් ගානෙ ජනාධිපති අපේක්ෂයො ඉන්නෙ ඇයි?

    මහින්ද දේශප්‍රිය කිව වගේ පෙර සුදුසුකම් ලබන Test එකක් තියලා pass වෙන උන් ගන්න ඕනේ.

    No contents