1. U-tag

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    මනාප දෙන උන් නම් ගොඩක් ම අඩු වෙයි.
  2. U-tag

    පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

    මූ මෙකෙන් views ගන්න දැගළුවත් අනික් media වලින් මෙහෙම coverage එකක් දෙන්නේ නෑ. 19 විනාඩි යේ කතා කරන කොල්ල කියන දේ බලපාන. මුන් මහා තිරිසනුනු.
  3. U-tag

    භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

    මූ කියන කතා වෙ ඇත්තක් තියනවා නේ.
  4. U-tag

    හැරි ජයවර්ධනගේ ව්‍යපාර

    මටත් ඕක තමයි මතක් උනේ.
  5. U-tag

    💉 කෙහෙළියට තවත් නඩුවක් 💊

    මෙක නම් හොඳයි.
  6. U-tag

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදත් නියෝගයක් - තවත් ඡන්දයක් 💪💪💪💪

    AI වලින්ද ඔච්චර type කරන්නේ යකෝ. 🤭 🤭 🤭
  7. U-tag

    පිලියන්දල ජෙප්පේ ඉවරයි ...😅😅🤣😁🤐

    රෑ තියන meeting එකේ දවල් photos දාන්නේ මොකද? ටොබයියන්ට වෙච්ච දෙයක්.
  8. U-tag

    කරූ පාර්ලිමේන්තුවට ??

    එක හම්බ උනාට වාහන ගෙන්න දෙන්නේ නෑ නේ. මතක ද අර පිරිමි නස් කාරයා දවස් ගාණක් පාර්ලිමේන්තු ඉඳලා ඔය permit එක ගත්තෙ.
  9. U-tag

    අනුරට ජන්දේ දෙන්නේ ඇයී ?

    එළියට ගියේ survey එකක් කරන්නද?
  10. U-tag

    කරූ පාර්ලිමේන්තුවට ??

    වාහන permit කොලේ විතරයි බං.
  11. U-tag

    සමාගම් මැදුරේ අත්දැකීම්

    ROC එක දැන් full online නේද?
  12. U-tag

    කරූ පාර්ලිමේන්තුවට ??

    මාසෙට මන්ත්‍රී තනතුරක්.
  13. U-tag

    බැදුම්කර_මගඩිය

    පුටින් & අනුර අතර සම්බන්ධය කියපන් මුලින්.
  14. U-tag

    බැදුම්කර_මගඩිය

    Political campaign වලට ඔහොම සිඟිති ආතල් දෙන්න එපා යකෝ. 🤭 🤭
  15. U-tag

    බැදුම්කර_මගඩිය

    මොකටද හිත රිදුනේ.
  16. U-tag

    බැදුම්කර_මගඩිය

    මම ඉන්න රට මුලින් කියපන්. 😂 😂 පුටින්ට බෑනපූ එකට හිත රිදුන බයියේක් වගේ. 🤣 🤣 🤣
  17. U-tag

    බැදුම්කර_මගඩිය

    තැන්ක්ස් දැනුවත් කරාට. 🤣🤣🤣
  18. U-tag

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    කවුද American උන් හරි කීවේ. 😂 😂 මේ මම බටහිර මොන රටේ ද ඉන්නේ? 🤔🤔 ------ Post added on 1724232598 ඔව් ඔව්. උතුරු කොරියා අවුලක් නෑ. Sure එකට ගෝඨාභය ට ඡන්ද දුන්නා නේද? ------ Post added on 1724232776

    No contents