එක බොරුවක්.
මම උබට පුද්ගලික අත්දැකීමක් කියන්නම්.
අපේ අදුරන පවුලක වයසක අත්තම්මා, සීයයි මරල රත්තරන් බඩු, සල්ලි අරන් ගිහින් තිබ්බ. ඒ 88 දි. මරන්න හේතුව කියන්නේ ආපු එකෙක් අදුරන ගත්තා කියලා. එදා ආපු උන් කීවේ උන් JVP කියලා. ඕක වෙලා අවුරුදු 5 කට වගේ පස්සේ එදා ආපු උන්ගෙන් දෙන්නෙක් army එකේ officer...