1. U-tag

    Car Exide battery එක low, දවස් 3 න්.

    හෙට තමයි බලන්න වෙන්නේ බං. බදාදා full charge කරලා ගෙනාවා. අවුලක් නෑ වගේ බං. දවස් 3 ක් car එකට battery එක connect කරලා තියලා aliexpress එකෙන් ගත්ත battery tester එකකින් බැලුවා. Battery full කියලා වැටුණේ. ------ Post added on 1736077658
  2. U-tag

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    China වාහන නම් අනේ මන්දා. අදුරන එකෙක් BYD SUV එකක් ගත්තා. අරගෙන මාසයයි ආපහු Company දැම්මා එක එක සද්ද එනවා කියලා. BYD එක හදන්න china වලින් parts ගෙන්න ඕනේ කියලා ඌ දැන් කියනවා.
  3. U-tag

    Car Exide battery එක low, දවස් 3 න්.

    එක දිගට මාසයක වගේ Battery එක use වෙච්ච නැති නිසා වෙන්න පුළුවන් ද? ඊයේ කොළ, අද සුදු වෙලා indicator එක. EXIDE Ultra 12V - 35AH ------ Post added on 1735578359
  4. U-tag

    Car Exide battery එක low, දවස් 3 න්.

    Full charge කරලා තියලා ද බලන්න ඕනේ. නැත්නම් full charge කරලා වාහනේට දාලා දුවලා terminals දෙක ගලවලා තියලා ද බලන්න ඕනේ. නෑ බං. වාහනේ start කරන්න බැරි උනා. Battery එක ගලවලා අරගෙන ගියේ charge කරන්න. ------ Post added on 1735578208 එහෙම මාරු කරන්නේ නෑ නේ බං. ------ Post added on 1735578243
  5. U-tag

    Car Exide battery එක low, දවස් 3 න්.

    මචං car එක සති තුනකින් වගේ start කරන්න බැරි උනා garage එකේ තිබිලා. ගෙදර ගෙනල්ලා 50KM වගේ AC දාලා දිව අවුලක් නැතුව. දැන් ඒක තැන දවස් 3 තිබ්බා ම බහිනවා. අද ගත්ත තැනට දුන්නා battery එක full charge කරන්න. Warranty තව මාස 11 ක් තියනවා. Battery වතුර අඩුවක් නෑ. මෙක full charge කරලා එකදිගට කොච්චර දුරක්...
  6. U-tag

    Digital Services වලටත් ලංකාවේන් වැට්! ඩරස්, අලි එක්ස්ප්‍රස් අයිතම වල මිල ගණන් වැඩිවෙන ලකුණු!

    VAT එකේ threshold එක දැන් 60 mn per annum. ඔයිට වඩා sale එක අඩුයි නම් VAT registered වෙන්නේ ඕනේ නෑ. Uber උන්ගේ ලංකාවේ investment එකක් නෑ නේද. පොඩි office එකක් දාලා India වලින් manage කරන්නේ කියනවා.
  7. U-tag

    කොමියුනිකේශන් වලින් ලාභ ලබන විදිය.

    විවිධාංගීකරණය කරන්න වෙනවා
  8. U-tag

    Daraz Return Request Rejected

    Help center එකේ agent ද select කරේ
  9. U-tag

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    ඔව් බං. උන් එහෙම නැති කරන්න අමාරු. ඒක සෙට් එකක් Ambuluwawa ට ගෙනාවා. අනික් උන් මතක විදිහට Victoria එක පැත්තට ගෙනල්ලා දැම්මා.
  10. U-tag

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    ටික කාලයයි එක කරන්න පුළුවන්. පස්සේ උන් ඒකට හුරු වෙනවා.
  11. U-tag

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    අපේ වත්තේ දැන් අවුරුදු 10 ක වගේ ඉඳන් පොල් කඩන්නේ නෑ. ගස් 20 ක් තියනවා. රිළවුන් නිසා අපි කඩේන් පොල් ගේනවා. ඉස්සර පොල් කඩල විකුණනවා එක්ක. දුරින් ගහක් තියනවා. ගෙඩි එන කාලෙට දලු ගෙඩි කඩල බිම දානවා. අපේ පැත්තට රිලවුන් ගෙනල්ලා දැම්මේ අම්බූලුවාව හින්දා. නුවර හිටපු රිළවුන් දි.මු ජයරත්න අම්බූලුවාවට...
  12. U-tag

    අලුතෙන් තාපු කොමඩ් එක කහ පාට වේගෙන එන..

    වතුරේ කිවුල නම් ඔහොම වෙන්න පුළුවන්.
  13. U-tag

    මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

    Undervalue කරන්න කීවේ නෑ බං. 70mai front dash camera එකට වඩා rear camera එක ගනන් අඩුයි.
  14. U-tag

    මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

    අඩේ එහෙම ද. මෙක නම් 5,000 ගාණක් වෙන්නේ. 70mai rear camera එකක් බං. ------ Post added on 1733236452
  15. U-tag

    මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

    RBxxxxxxxx5SG මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.

    No contents