1. U-tag

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    Ezviz තමයී මම පාවිච්චි කරන්නෙ.
  2. U-tag

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    ඔය වගේ quality අඩු CCTV ඒවගෙ remote view app නම් පට්ට අවුල්. හොඳ branded එකක් ගන්න. මම දන්නේ නැතුව මුලින් ගත්තා දැන් use කරන්නේ නෑ.
  3. U-tag

    Questions Genuine Philips, Osram Car halogen bulbs ගන්න තියෙන්නෙ කොහෙද?

    මචං Car එකේ headlight එක පිච්චුනා. බැලුවේ Philips Vision Plus හරි Osram එකක් ගන්න. 3000K වගේ color temperature එකක්. ලංකවේ ගන්න තැනක් තියනවා ද? aliexpress.com එකෙන් ගෙනාපු අය ඉන්නවා ද? නැත්නම් quality 3000K color temperature තියන yellow colour LED තියනවා ද? Bump ------ Post added on...
  4. U-tag

    උදව්වක් කරපන්කො වාසගම් ප්‍රශ්නයක් තියනවා අහන්න

    කොහොමද බං ඔහොම නමෙන් හොයාගන්න? දැනගැනීමට අහන්නේ?
  5. U-tag

    Budget Auto Car

    Alto auto ගන්නවාට වඩා මෙක වටිනවා. ඉඩ තියනවා options වැඩි.
  6. U-tag

    "මහින්ද මැරුණු දවසක මතු උපදින හැමෝටම - බලන්න පුළුවන් දේහයක් විදිහට මේ රටේ තියෙන්න ඕනි" 🥴

    ඔය වගේ වේදිකා නාට්‍යයක් තිබ්බ. ගිහාන් පෙරේරා කරපු. 🤭 🤭 🤭 ඒකෙත් සාටකය දාලා හිටියේ. 😂 😂 😂
  7. U-tag

    Dialog Outdoor Unit එකට Speed Cell එකක් හොයාගමු

    4G antenna දැන් දෙන්නේ නෑ නේද?
  8. U-tag

    යුද හමුදා මේජර් වරයෙකුටයි ගුරුවරියකටයි මෙච්චර ණය ප්‍රශ්නද?

    Army එකේ ගොඩක් උන් ඔය online gambling වලට පුරුදු වෙලා කියලා තිබ්බ කළින්.
  9. U-tag

    Sri Lankan Railway Spa Train.

    නෑ. මෙක බදුල්ල train එකේ. Ticketing open වෙන වෙලාවට Bot ලා දාලා තත්පර ගාණක් ඇතුළත මුළු train එකේම tickets book කරලා tour operators ලා කරන හොර වැඩක්. Black Market එකේ ticket එකක් Rs. 15,000 වගේ ගානකට විකුණන්නේ.
  10. U-tag

    Sri Lankan Railway Spa Train.

    මෙහෙම කරන්න කවුද permission දුන්නෙ එකයි ප්‍රශ්නෙ. තත්පර ගනනක් ticket ඔක්කොම Book කරලා වැඩි ගාණට විකුණලා මෙහෙම ජාවාරම් කරන්නේ. Railway එකට සල්ලි යන්නේ නෑ. 3,000 or 6,000 ticket එක 4 times වගේ විකුණන්නේ.
  11. U-tag

    Sri Lankan Railway Spa Train.

    Rs. 2,000 or 3,000 railway එකෙන් විකුනන්න tickets තත්පර ගාණක් ඇතුළත bot ලා දාලා එකපාර book කරලා, Rs. 15,000 ට විතර tourist ලා ට විකුනන්න ජාවාරමේ තවත් පැත්තක්. මුලු train එකේම tickets book කරනවා. සාමාන්‍ය මිනිස්සුන්ට tickets ගන්න ක්‍රමයක් නෑ. එහෙම අරන් SLR එකේ guard ලාට සල්ලි දීලා කරන වැඩ. මෙක...
  12. U-tag

    🔴 Barapathala news හිරු ටීවි ☀

    දුමින්ද සිල්වා දුමින්ද සිල්වා ------ Post added on 1736873395
  13. U-tag

    🔴 Barapathala news හිරු ටීවි ☀

    ලමා අපචාර තියනවා නේ මූට.
  14. U-tag

    Questions Electrical short circuit media player Normal?

    මෙක Alto එකක් බං. Touch start නෑ බං. ඒත් normal ද? එහෙමද. Thanks බං. ------ Post added on 1736751987 ඔව් බං. Chinese player එකක් ------ Post added on 1736752027
  15. U-tag

    Questions Electrical short circuit media player Normal?

    මචං auto electrical තැනකින් check කරද්දී meter board එකයි, Media player එකයි engine එක off කරත් electricity consumption එකක් තියනවා කිව. එතනින් නම් කීවේ meter board එකේ එක normal කියලා. මෙක normal ද?

    No contents