ඔය සමහර රෑට දුවන bus නම් කොළඹින් ගිහින් ආපහු එන turn එකට පැය දෙකකින් වගේ තියෙන්නේ. Office එකක මනුස්සයෙක් උනත් පැය 10 ක් උපරිම වැඩ කරන්නේ.
මම ඒක පාරක් මීගහකිවුල - කොළබ bus එකේ මහියංගනයට ගිය. කොළබින් දවල් 2.45 ට ගිහිං, මීගහකිවුලට රෑ 10 වෙද්දී ගිහින්, ආපහු මහ රෑ 1.20 ට කොළබ එන්න එනවා. ඒක ආපහු උදේ...