1. U-tag

    හොඳ night vision reverse camera එකක් මොකක් ද?

    මචං හොදට කළුවරේ පෙනෙන Night Vision reverse camera මොනවද තියෙන්නෙ?
  2. U-tag

    වාහන ට්‍රාන්ස්ෆර් කරනවනම් අනිවාර්යෙන් TIN එකක් ගන්න වෙයි වගේ මේ පාර නම්

    මේ තියෙන්නේ registration verification page එක. https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
  3. U-tag

    වාහන ට්‍රාන්ස්ෆර් කරනවනම් අනිවාර්යෙන් TIN එකක් ගන්න වෙයි වගේ මේ පාර නම්

    මෙක දැනුත් IRD site එකෙන් අපිට කරගන්න පුළුවන් නේ. DIN (documents identification number) number එක ගහලා. Publicly available.
  4. U-tag

    Questions HNB Digital Banking App එක හරහා වරකට Transfer කරන්න පුලුවන් උපරිම මුදල කීයද?

    HNB to Other. Max Per Transaction Rs. 5,000,000 Max Daily limit Rs. 10,000,000 Settings>Transfer Limit වළින් change කරගන්න පුළුවන්
  5. U-tag

    commercial bank help

    වෙන කාට හරි කියලා Call එකක් ගන්න. කලින් කර වගේ කරලා ගණුදෙනුව කරන්න නම් NIC එකේ photos එකක් ඕනෙ කියල ඉල්ලා ගන්න බලන්න.
  6. U-tag

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    Amex එකේ අවුරුදු 1 හෝ 2 ක් ගිහාම annual fee එක වැඩි වෙනවා. ඒ දවස් වල 2,500 ක් වගේ උනා.
  7. U-tag

    ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

    එක තමයි ණය ගත්ත උන් තෙල් පෝලිම් හදල රට කරන හැටි පෙන්නුවේ.
  8. U-tag

    රොසෙල් discount

    Rocel or Lanka Tile factory outlet වල showroom වලට වඩා ටිකක් අඩුවට ගන්න පුළුවන්
  9. U-tag

    ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

    යකෝ මහින්දගෙ කාලේ ගත්ත සුදු අලි project ණය වලට තමයි තාම ගෙවන්නේ. මේ financial crisis එකට මුල 2010 න් පස්සේ ගොන් තීරන. හම්බන්තොට කරපු අනවශ්‍ය investment ගොඩ බලපාන. කිසිම return එකක් නෑ තාම. යහපාලන කාලේ උන් හිර උනේ අරුන්ගෙ කාලේ ගත්ත ණය. උන් ISB ගොඩ අරගෙන හිර 2019 වෙද්දී කෙළ වෙන්න ගත්තෙ.
  10. U-tag

    BOC Flex now supports JustPay

    ඔව්. ඉතින් බං අලුතෙන් app එකට account add කරද්දී JustPay එකෙන් account holder ගෙ NIC cross check කරා නම් ඕක ඔයිට වඩා ලේසි නැද්ද? App එකේ registered owner ගෙ NIC එකට තියන ලංකාවේ ඕනෙම bank එකක account විතරක් add කරන්න දුන්නා නම් ඉවරයි. මතක විදිහට iPay එකේ එහෙම කරනවා, හැබැයි instant වෙන්නේ නෑ...
  11. U-tag

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    Abans warranty 🤮🤮🤮🤮
  12. U-tag

    Tharaka Fail උපරිම වේදනාවේ සලකුණු

    ඌ ignore list එකේ හින්දා ඔය එක මගුලක් පෙන්නනේ නෑ. 🤭 🤭 🤭
  13. U-tag

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    පේන විදිහට music industry එකේ tax ගෙවන්නේ නෑ වගේ. Cash only business. Physical cash use කරන එක අඩු කරවන්න ඕනේ මෙක හින්දා. ------ Post added on 1742491698
  14. U-tag

    🔴එයත් ඉල්ලා අස්වෙලා !!

    දේශබන්දු බේරාගන්න බොරු මාධ්‍ය ප්‍රකාශ දාපු seen එකට වෙන්න ඇති. 😂 😂 😂 අභියාචනාධිකරණය විවේචනය කරේ මෙයාගෙ බොරු මාධ්‍ය ප්‍රකාශනය නේ.
  15. U-tag

    A new era of online banking is coming. Are you ready? BOC

    😂 😂 සෙනසුරාදා fund transfer එකක් කරා. Update උනේ සදුදා. 😂 😂 😂
  16. U-tag

    විස්කි බෝතල් තොගයක් දේශබන්දුගේ නිවසින් සොයාගනී..

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා. එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව පොලිස් ආරංචි...

    No contents