1. U-tag

    කැම්පස් රැග්

    ඉස්කොලේට වඩා බං, හෙන දුශ්කර ගම් වලින් ආපු සමහර උන් ඕක කරන්න බැහැලා ඉන්නේ.
  2. U-tag

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    රනිල්ගෙ ආණ්ඩුව කාලේ නෙවේ ද ඔය කියපු දේවල් උනේ. 🤭 🤭 🤭
  3. U-tag

    කැම්පස් රැග්

    පේරාදෙණිය. බාගෙට බාගයක් රැග් Vs anti රැග් (අල) උන් අපේ batch එකේ.
  4. U-tag

    කැම්පස් රැග්

    අල අයට රජයේ රස්සා වලට යන්න පුළුවන්. අපිත් එක්ක අල වෙච්ච කී දෙනෙක් ආණ්ඩුවේ රස්සා වලට ගිය ද. Customs, excise department, central bank, government auditor, teaching. ඒ විතරක් නෙවේ ඒ Campus එකේම lecture උනා සමහර උන්. කුප්පි දාන වගේ වැඩ නම් අල අයගේ අඩුයි. Rag වෙන උන්ගේ එකමුතු කම තියෙන්නේ උපරිම 3rd...
  5. U-tag

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    අඩේ එකද රනිල් sir millennium city army intelligence safe house එක raid කරේ. Army intelligent එකේයි LRRP එකේ හිටපු බහුතරය කොටි මරණකම් හිටියේ.
  6. U-tag

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    ඔය අල්ලන්නේ කොහොමත් පාතාල එක්ක හිටපු උන්. නිකන් අල්ලන්නේ නෑ නේ. දේශබන්ධුත් එහෙම වැඩ කරලා තමයි දැන් උසාවියෙන් වරෙන්තු කරලා තියෙන්නේ.
  7. U-tag

    glass manufacture

    Tempered glass sheet ගැනද අහන්නේ? Shop, office cubicle වල ගහන?
  8. U-tag

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    රණවිරු දඩයම කරනවා කියලා ද මේ කියන්නේ?
  9. U-tag

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    පෝනිලාගෙ ජාත්‍යන්තර පිළිගැනීම. 😂 😂
  10. U-tag

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    ඔව් බං. ඔය NIC number automatic cross check වෙන්නේ නැති නිසා සමහර app වලට add කරගන්න පුළුවන්.
  11. U-tag

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    මෙකට central bank/Lanka Pay එකේ JustPay service එකත් වගකියන්න ඕනේ. ඕනේ එකෙක්ට වෙන මනුස්සයෙක්ගෙ bank accounts, JustPay service තියන app එකකට add කරලා සල්ලි transfer කරන්න දෙන එකට. අලුතෙන් app එකට account add කරද්දී account දෙකේම NIC verification එකක් කරනවා නම් මේ ප්‍රශ්නෙ ගොඩක් දුරට අඩු කරගන්න...
  12. U-tag

    freelancer TAX

    LKR 1.8 million tax free (taxable income per annum). ඉට පස්සෙ tax slab වලට අනුව progressive rates වලට tax වෙන්නේ (6%). maximum 15% තමයී තියෙන්නේ.
  13. U-tag

    සීයා එනවැයි කියන්නේ....

    මේ නාකියා මැරුණාමත‍් පාර්ලිමේන්තුවෙ හොල්මන් කරයි.

    No contents