1. U-tag

    This is why you should always wear seat belts [Crash, death]

    සමහර අය auto braking off කරනවා.
  2. U-tag

    අනුරාධපුර වෛද්යවරිය දුෂණය කල සැකකරුගේ ගුද මාර්ගයට පොල්ලක් බස්සලා 😂

    ඕවට දාන්න ඕනේ මූලික අයිතිවාසිකම් කඩකිරීම් නඩු. හැබැයි වියදම් වැඩි.
  3. U-tag

    ආයෙත් කුඩෝ එලියට බැහැලා නේද සිංහලු?

    යුක්තිය කියන්නේ වේශ බන්ධු කරන පොලිසිය පොලිසිය වෙඩි තියාගන්න seen එකද?
  4. U-tag

    අනුරාධපුර වෛද්යවරිය දුෂණය කල සැකකරුගේ ගුද මාර්ගයට පොල්ලක් බස්සලා 😂

    DNA එකත් sure නෑ නේ. අර doctor wash එකක් දැම්මා කියනවා නේ. එතකොට evidence නැති වෙන්න පුළුවන් ලු.
  5. U-tag

    This is why you should always wear seat belts [Crash, death]

    ඔව් ඒක නම් ඇත්ත. මට පුද්ගලික අත්දැකීමක් තියනවා. Car එක පාරේ side එකක නවත්වන්න යනකොට එකෙක් ගෙනල්ලා හැප්පුව. මම seat belt දාගෙන හිටියේ. මට අවුලක් උනේ නෑ. අම්මා seat belt එක ගැලෙව්ව විතරයි, අම්මාගෙ ඔලුව dashboard එකේ වැදුන. ලොකුවට හැප්පුනේ නෑ. ඒත් වැදුන තැන ඉදිමුන.
  6. U-tag

    අනුරාධපුර වෛද්යවරිය දුෂණය කල සැකකරුගේ ගුද මාර්ගයට පොල්ලක් බස්සලා 😂

    සිරා කතාව. ගොඩක් උන් හිතන්නෙ පොලිසිය අල්ලන හැම එකාම වැරදි කාරයා කියලා. පොලිසියට දඬුවම් කරන්න අයිතිය තියනවා කියලා. හැබැයි YouTube comments බැලුවාම හිතෙන්නේ අපේ රටේ උන් හෙන ගෝත්‍රිකයන් කියලා.
  7. U-tag

    ලේඩි ඩොකා රේප් වීම සහ පිරිමි ඩොකා විසින් ලෙඩා රේප් කර මරාදැමීම

    private channeling ගිහින් බෙහෙත් ගන්න බැරි අහිංසක මිනිසුන්ගේ අයිතිවාසිකම් විනාශ කරපු උන්යි, මේ rape කරපු එකයි අතර කිසිම වෙනසක්ඔ නෑ. තිරිසන් වැඩ.
  8. U-tag

    Wireless Camera හයි කරපු

    Ezviz ගන්න. ඔයා v380 නම් ජරාවක්.
  9. U-tag

    ලේඩි ඩොකා රේප් වීම සහ පිරිමි ඩොකා විසින් ලෙඩා රේප් කර මරාදැමීම

    එහෙම කියලා අහිංසක මිනිස්සු බෙහෙත් දෙන clinic නවත්තලා strike කරන එක හරි ද? Doctors ලා ඔක්කොම එකතු වෙලා අහිංසක මිනිස්සු අපයෝජන කරන්නේ මොකද? දැන් rape කරපු එකා ඇල්ලුවා. තවත් මොකද බොරුවට strike කරන්නේ. අනිත් එක police ට මොකද ඔච්චර pressure කරන්නේ? සාධාරණ කාළයක් දෙන්න ඕනේ දූෂකයා හොයන්න. නැත්නම්...
  10. U-tag

    ලංකාවට අාපු සුද්දොත් බය කරපු ත්‍රීවීල් මැරයා..🤬👎

    මටත් මෙක හිතුනේ. සමහර tourist කරන උන් ඉන්නේ අඩි කීපයක් උඩින්.
  11. U-tag

    Starlink gaththa kauda inne ?

    තාම ලංකාවේ නෑ වගේ. Order now to reserve your Starlink. Starlink is targeting coverage in your area in Starting in 2025. Availability is subject to regulatory approval. Within each coverage area, orders are fulfilled on a first-come, first-served basis.
  12. U-tag

    චෝකෝ vs chocolate නාට්ටිය

    මචං cocoa butter 18% අඩු උනාම අවුල මොකක් ද? ඔය සම්බන්ධ idea එකක් නෑ. මට තේරුන විදිහට අනික් රටවල් වල 50%-70% cocoa butter තියනවා නම් ලංකාවේ 18% ක් cocoa butter දාලා තියනවා නම් 18% ත‍් 50% අතර gap එකට මොනවා ද දාන්නේ? උත්තරයක් හොයාගත්ත.
  13. U-tag

    චෝකෝ vs chocolate නාට්ටිය

    සම්පුර්ණ විතර නැද්ද මෙක සම්බන්ධව.
  14. U-tag

    රනිල්ගේ පෙම්වතා වින්සන්ට්

    වින්සන්ට් ප්‍රනාන්දු වෙච්ච සිද්දිය කළින් youtube Video එකක තිබ්බ.
  15. U-tag

    සෝමපාල මල්ලී නැතිවෙලා

    ඉස්සර posts දැම්මා මතකයි. නිවන් සුව ලැබේවා

    No contents