මචන්ල ගුඩ් මෝ... :rolleyes:
අපේ නංගිට ජොබ් එකේ Promotion එකක් ගන්න HR course එකක් කරන්න වෙලා... කරන්න ඉන්නෙ IPM එකේ cirtificate කරල professional කරගෙන යන්න නැත්නම් NIBM foundation කරල diploma එක කරන්නයි.... :yes:
මේ දෙකෙන් හොද විදිය මොකද්ද? ඇන්ඩ් පිලිගන්න හොදම තැන? වෙන අදහසක් තියනවනම්...