IPM vs NIMB

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    g54-tT2MAWD4V0rKhi-jcmObL5AmbwUoqkeE6hmiAiHUq7iz5Xy2FkVo6qBwsoRdhcf0hXlDOOQKWIc=w2126-h1528

    මචන්ල ගුඩ් මෝ... :rolleyes:
    අපේ නංගිට ජොබ් එකේ Promotion එකක් ගන්න HR course එකක් කරන්න වෙලා... කරන්න ඉන්නෙ IPM එකේ cirtificate කරල professional කරගෙන යන්න නැත්නම් NIBM foundation කරල diploma එක කරන්නයි.... :yes:
    මේ දෙකෙන් හොද විදිය මොකද්ද? ඇන්ඩ් පිලිගන්න හොදම තැන? වෙන අදහසක් තියනවනම් කියපල්ල.... :confused:
    ජය.... :cool:


    BUMP PLZ... :love: