New Zealand gana danna aya poddak enna.

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මචන් මම හිතන් ඉන්නෙ nz යන්න ජොබ් එකකට එහෙම පදින්චි වෙන්නත් හිතන් ඉන්නව.මට degree එකක් තියනව BEng(Hons) :nerd:

    මචන් මට එහෙ යන්න මුල ඉදන් කරන්න ඕනෙ මොනාද මොනාද කියල කියල දෙන්න පුලුවන්ද එහෙ ගිය කෙනෙක්ට? තනියම යද්දි මොනාද එන ප්‍රශ්න කියල? මොනාද මට ඕන documents? :confused:

    මම මේ පොස්ට් එක දැම්මෙ මම එහෙට යන්න කරන්න ඕන මුල්ම දේවත් දන්නෙ නැති නිසයි. දන්න කෙනෙක් පොඩ්ඩක් කරන්න ඕන දේවල් ටික කියනවද? අඩුගානෙ බම්පියක්වත්.... ස්තූතී හැමෝටම :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    agent kenek gawata giya nan iwarai machan :yes: oya eka ekaa kiyana agent la gawata yanna epa kiyana ewa ahanna epa. eka parane yanne eka hariyata lesiyen karaganna :yes: oya prashna tikata answer agent denawa :yes: Aus walata wada nan NZ niskalankai. nidahasa thiyenawa :yes: jobs adui but skills thiyenawa nan awulak na Job ekak set una nan goda :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    AUS වලට සාපේක්ෂව NZ skilled migration අමාරුයි මචං. Skilled Occupations වලට දැනට consider කරන්නේ points 170 වලින් උඩ තියන අය විතරයි කියල උන්ගේ site එකේම තියෙනවා. NZ job offer එකක් නැතුව 170 ගන්නවා කියන එක හෙන අමාරුයි. උඹේ job එක short-term skill shortage list එකේ එහෙම තියනවනම්, උඹට අවුරුදු 3කට විතර වඩා experience තියනවා නම් වැඩේ ටිකක් ලේසි වෙයි. මෙන්න උන්ගේ site එක. වෙලාව අරගෙන හොඳට කියවපන් :)

    https://www.immigration.govt.nz
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,811
    21,055
    113
    canada balapan ban easily yanna puluwan
    ubata degree ekak thiyena eke msc ekata palayan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    AUS වලට සාපේක්ෂව NZ skilled migration අමාරුයි මචං. Skilled Occupations වලට දැනට consider කරන්නේ points 170 වලින් උඩ තියන අය විතරයි කියල උන්ගේ site එකේම තියෙනවා. NZ job offer එකක් නැතුව 170 ගන්නවා කියන එක හෙන අමාරුයි. උඹේ job එක short-term skill shortage list එකේ එහෙම තියනවනම්, උඹට අවුරුදු 3කට විතර වඩා experience තියනවා නම් වැඩේ ටිකක් ලේසි වෙයි. මෙන්න උන්ගේ site එක. වෙලාව අරගෙන හොඳට කියවපන් :)

    https://www.immigration.govt.nz

    Points 160k oni.
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    agent kenek gawata giya nan iwarai machan :yes: oya eka ekaa kiyana agent la gawata yanna epa kiyana ewa ahanna epa. eka parane yanne eka hariyata lesiyen karaganna :yes: oya prashna tikata answer agent denawa :yes: Aus walata wada nan NZ niskalankai. nidahasa thiyenawa :yes: jobs adui but skills thiyenawa nan awulak na Job ekak set una nan goda :yes:

    ema kenekwa hoya ganne komada bn? ekai gataluwa mata :(