යකෝ මගේ රටට මම ආදරෙයි ... ඒ උනාට උඹ කියා හන්කෝ මට හිතට අවංකව උඹ අද ලංකාවේ වෙනදේවල් සදරණද අසදරණද කියල... අනික කියපන්කො බලන්න මේ ෆොන්සේකාගේ නඩුව කොහොමද මුල ඉදල අගට ගිය විදිය .,,, මුළින ෆෙඩ්රික කියපුව ඊට පස්සේ ෆෙද්රිකගේ කටඋත්තර මකල හදපුව . අන්තිමට වෙස කම් කරන නිතික්නයෝ දාල මේ දුන්න තීන්දුව හරිද...