සිරාවටම මූ හෙන හෙල්ප් එකක් දුන්න ත්රෙඩ් එක කොයිවෙලෙත් හෝම් පේජ්ලොල් .. ඔව් බන් මුන් ත්රෙඩ් එක යටට ගියාම නිකන්ම උඩට අරන් දෙනවනේ .. කලින් කිව්වා අත්සන් 5000ක් වත් ගන්න බැරි වෙයි කියල ...දැන් ෆේක් වලින් අත්සන් දාලාලු ... මුගේ මහ එකවුන්ට් එකෙන් ලාවට එනවා ඇවිල්ල ලිස්සල යනවා .. මුට මේවා කියන්නත් ෆේක් හදන්න උනානේ ..
![]()

මුන්ගේ පැත්තට පනින රිලව් ඔක්කොම හොඳයි ...![]()

බයි ද වේ rsinglish ද පාවිච්චි කරන්නේ?
සඤ්ඤක ද යන්න ගැහුවෙ කොහොමෙයි?


ඔනෙනමි තනාපති කියයි සලකා බලන්ඩ කියල 




