පසුගිය අවු, 9 ම කරපු හොරකම් ඔච්චර ලොකුනම් ඇයි මේ පස්පොර්ට් වල උපනිදිනය වෙනස් කරපු මන්ත්‍රී බිරිදලයි, සතොසෙන් නයට ගත්බඩු ,ආපසු පියවූ පසුත් ඒ අදාල ඇමතිලයි, ප්‍රයිවට් කොම්පැනියක් වන ඇවන්ගාඩ් එක ගනු දෙනු වලට ගෝටාගෙයි පස්සෙ එලවන්නෙ.අන්තිමට ඔය මවාපාපු හොරකම් ඔක්කොමටමත් වැඩිය ,දවස් 100 බැන්කු...