1. TheTruthWillSetYouFree

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

    80% ඩිස්කවුන්ට් එකකුත් එක්ක තමයි ඔය ගාණට දෙන්නේ.. මේක ගොඩක් ලාභයි මචන්:) කවුරුහරි ඉන්නවනම් කියන්න.:)
  2. TheTruthWillSetYouFree

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

    :lol: ඕක උනත් පෙන්නන්න පුළුවන්.. හැබැයි ඉතින් ඕක හරි මුසල පාටයි.:)
  3. TheTruthWillSetYouFree

    මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

    උඹලගේ ගෙදර අම්මයි තාත්තයි උඹයි කතාකරන භාෂාවද ඕක??:baffled:
  4. TheTruthWillSetYouFree

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

    අලුත් සින් එකක් බන්.. :) වෙඩින් විතරක් නෙවෙයි ඕනම උත්සවයක් කවර් කරන්න පුළුවන් අසභ්‍ය දේවල්නම් පෙන්නන්න බෑ යාළුවා.;) හැබැයි උඹට උනත් තනියම දේශනයක් පවත්වන්න පුළුවන්.. කරන්න තියෙන්න බොහොම සුළු දෙයයි...අවශ්‍ය දවසට දවස් තුනකට කලින් 792,540/- ක් ගෙවලා වෙන්කරගන්න විතරයි.:)
  5. TheTruthWillSetYouFree

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

    යාළුවා.. ඔයාට පුළුවන් ඔයාගේ විවාහ උත්සවය එහෙමත් නැත්තම් මංගල දිනය ලංකාවටම සජීවීව පෙන්නන්න අවස්ථාවක් අරන් දෙන්න. කවුරු හරි මේ මස 3 ඇතුලත විවාහ වෙන්න plan කරන ඉන්නවනම් ITN එක හරහා අවස්ථාවක් අරන් දෙන්න පුළුවන්.. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. :)
  6. TheTruthWillSetYouFree

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න උඹලා කාගේ හරි වෙඩින් එක අයි. ටී. එන්. එකේ සජීවීව ලංකාවටම පෙන්නගන්න ඕනනම් කියපල්ලා..... පැය හතරක්ම ඇඩ් මොකුත් නැතුව රුපියල් 792,540/- (පැය 4 වෙන් කරගන්නා සැමට ජිප්සීස් සංගීතය නොමිලේ) රිදුන අයට රිදුනාවේ.. කපපු අය කපපුවාවේ.. මට ගානක්වත් නෑ.. :lol:
  7. TheTruthWillSetYouFree

    TNA ඉල්ලිමට රනිල් මාව රැවට්ටුවා

    ඔව් එහෙනම් මේක unp සයිට් එකක යයි .:)
  8. TheTruthWillSetYouFree

    මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

    :) ඔව්.. ලප කුමාරට වඩා මඩ කුමාරත් හොඳට ගැලපෙනවා
  9. TheTruthWillSetYouFree

    මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

    විජයදාස අනුරට සල්ලි දුන්නේ ජෝක් එකට වෙන්නැති :lol:
  10. TheTruthWillSetYouFree

    ඉන්දීය රහසේම රනිල් හමුවේ-මහින්ද අමෙරිකා&#3495

    ඉන්දීය රහසේම රනිල් හමුවේ-මහින්ද අමෙරිකා&#3495 ඉන්දීය රජයේ නියෝජිතයා රහසේම රනිල් හමුවේ-මහින්ද අමෙරිකාට අවශ්‍ය විදියට වැඩ කලේ නෑ- ඇමරිකානු බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂක...
  11. TheTruthWillSetYouFree

    මහින්දව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියනවා

    මහින්දව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියනවා මහින්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියනවා -නැත්නම් විකල්පය ක්‍රියාත්මක කරනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාම සඳහා තමන් මෙවර මැතිවරණයට කුරුණෑගල...
  12. TheTruthWillSetYouFree

    TNA ඉල්ලිමට රනිල් මාව රැවට්ටුවා

    TNA ඉල්ලිමට රනිල් මාව රැවට්ටුවා TNA ඉල්ලිමට රනිල් මාව රැවට්ටුවා රනිල් වික්‍රමසිංහ තමන් රැවටිමට ලක්කළ බව හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.තමන් මෙම මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරිමට තමන් කැමති බවත්...
  13. TheTruthWillSetYouFree

    මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක්

    මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක් මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක් කප්පමක් දෙන්න මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගෑසිම නතර කිරිමටනම් තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන ලෙස ව්‍යාපාරිකයෙකුගෙන් කප්පමක් ලබාගැනිමට ඩීල් කුමාර හේවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක...
  14. TheTruthWillSetYouFree

    මේක නෙවෙයිද ඇත්ත? තීරණය උඹලගේ අතේ

    සිරාවටම... මේ බලු හැත්ත කොච්චර මඩ ගගහා බොරු කිව්වද? දැන් ඒවා ඔප්පුකරගන්න බැරුව ගල උද රීපු බළල්ලු වගේ ඉන්නේ...ගොඩක් යහපාලනයට x ගහපු මිනිස්සුන්ට මේවා හොඳට තේරිලා තියෙන්නේ..:) තවත් රැවටෙන්නේ නෑ.:yes:
  15. TheTruthWillSetYouFree

    දයාබර රනිල් අයියා වෙත...

    ‘‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පසුගිය ජනවාරි මස 08 වැනිදාට පසුත් මේ අවස්ථාවේදීත් කටයුතු කරන්නේ ‘දිනූ දේ රැක ගනිමු!’ කියන තමන්ගේ සටන් පාඨයට අනුව. ඒකට අපේ එකතු කිරීමක් තියෙනවා, ‘දිනූ දේ රැක ගනිමු, ඕනෑම කප්පමක් දීලා’ යනුවෙන්. එවිටයි රනිල් වික‍්‍රමසිංහලාගේ සැබෑ ක‍්‍රියාකාරීත්වය කියැවෙන්නේ.
  16. TheTruthWillSetYouFree

    ඇති සැටියෙන් දැකිමක් පමණක්

    මගේ යාළුවෝ ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි මහින්දගේ කාලේ අපිට කතා කරන්න නිදහසක් තිබ්බේ නැහැ අපි වවේචනය කරන්න බය වුනා ඒ උනාට ඔය කියන ඒකාධිපති මහින්දගේ කලේ මෙහෙම දේවලු උනාද කියන ගැටලුව තියනවා. මේකෙන් පැහැදිළියි රහස් පොලීසිය අන්තර්ජාලය තුල රජයට අපහාස උපාහස කරන අය ගැන සොයනවා කියලා මෙයා ළමයෙක්...
  17. TheTruthWillSetYouFree

    සුදු වෑන් 1 එල්.ටී.ටී.ඊය පාවිච්චි කළ එකක්

    සහතික ඇත්ත....:no: මුන් රට වීනාශ කරනවා මදිවට රටට අදරය ඇති ජාතික නායකත්වයත් විනාශ කරන්නයි සුදානම් වෙන්නෙ.මෙහි සියලු වගකිම් ගන්න ඔන ජාතියෙ අවාසනාවකට පත් උන ජනාධිපති හිටන්...:no:රටක පලකයා දුර්වල නම් ඉතින් බුදුන්ගෙ සරන විතරයි මහ ජනතාවට...:no:
  18. TheTruthWillSetYouFree

    ෆෙඩරල් ක්‍රමය පිළිබඳව ජවිපේ ස්ථාවරය කුමක

    රනිල් පොන්නයා නම් කියන්නේ රට ෆෙඩරල් කරනවා කියලා

    No contents