"මහරජ ගැමුණු" තහනම් "තමිලිනි" පෙන්වයි
"මහරජ ගැමුණු" මහා සිනමා නිර්මාණය පාසල් දරුවන්ට පෙන්වීම යහපාලන ආණ්ඩුවේ නියෝග මත තහනම් කරයි.
ඒ විශිෂ්ට නිර්මාණය පාසල් දරු දැරියන්ට නැරඹීමේ අවකාශය අහිමි කිරීම අභාග්‍යයක්
- "මහරජ ගැමුණු" නිෂ්පාදක කථිකාචාර්ය ගුණපාල රත්නසේකර http://www.divaina.com/2015/04/24/cineart03.html
ඒ අතර ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන "තමිලිනි" නැමැති කොටි චිත්‍රපටය 2015 මැයි 18 වැනි දින පාසල් වල පෙන්වයි.
ඒ ගැන පුවත් වෙබ් අඩවි මෙලෙස වාර්තා කර තිබුණා. "දෙමළ ඊළාම් මාතෘ භූමියේ සිදුවූ දෙමළ ජාති ඝාතනයේ සාක්‍ෂියක් ලෙස තිරගත කිරීමට නියමිත ‘තමිලිනි’ යන කෙටි චිත්‍රපටය, තංජෙයි විලාර් වීදියේ පිහිටා ඇති මුල්ලිවායික්කාල් අනුස්මරණ පරිශ්‍රයේදී පී.නෙදුමාරන් විසින් 2015.05.18 වන දින මෙම කෙටි චිත්‍රපටය එළිදැක්වීම..."
සිංහල අපේ අනාගත පරපුරට අහිමි කළ අපේ සිංහල ඉතිහාසය... දෙමළ දරුවන්ට පොවන කොටි ඉතිහාසය...