1. Honert

    Sameera Reddy issara kochara lassanada

    :lol::lol::lol:
  2. Honert

    සීයට මැරෙන්නම ගැහුවා

    මෙන්න මේ දරුවට අවධානේ දෙන්න කව්රු හරි
  3. Honert

    සත්තු වත්ත බලන්න යන්න මේ පාරවල් දෙකෙන් ලේසි මොකක්ද යාලුවනේ.

    උදේම යන්න.. මේ දවස් වල 3, 4 වෙද්දී වැස්ස පටන්ගන්නවා
  4. Honert

    කොල්ලනේ Red Label එක හොඳද ?

    කොල්ලනේ උදව්වක් ඕනේ... Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ? ඇත්තද ඒක, නොදන්න කමට අහන්නේ මචං පොඩි පාටියකට. අනික ලංකා ඩියුටි ෆ්‍රී එකේ මේවට Box එන්නේ නැද්ද ? වෙන ෆොරීන් ලිකර් එකකට යනවා නං, ඕකට වඩා Vat 69 එක හොඳද ? Ballantine එක යන්නෙත් Red එකේ ගාන අවට. ඒකත් හොඳයිද. දන්නැත්තන්...
  5. Honert

    FAA එක StarShip එකට මෙච්චර කේස් දාන්නේ ඇයි බං

    දෙවෙනි ෆ්ලයිට් එක කරන්නම දෙන්නේ නෑ වගේනේ. වෙන ඇරියස් එකක් කවර් කරගන්නවද මන්දා
  6. Honert

    මනම්පිටියේදි බස් රථයක් පෙරලිමෙන් පුද්ගලයන් 9 දෙනෙක් මරුට 🔴BREAKING

    කාලකන්ණි බස් වේසිගෙ පුතාලා පවුල් පිටිං හැඳි ගෑවිලා පල ඔය සක්කිලින්ව තුහ් නොදකිං අමන බල්ලෝ :( :( :(
  7. Honert

    Uber eats

    NZ වල දුවලත් ඌ ලක්ෂ දෙකද බං හොයන්නේ. හොඳටම මදිනේ
  8. Honert

    මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

    මූ මේ පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක් ඒ කරන ගමං කිරියේ උඹලගෙනුත් හීන් නූලෙන් ආතල් එකක් ගන්න එක කරන්නේ කොහොම උනත් සැබෑ ජිවිතේදීත් අසහනකාරී පොරක් වෙන්න ඕනේ
  9. Honert

    බැක්සයිඩ් Development

    හිතහන්කෝ මේවගේ උං ඉන්ටව් වලට ආවම මූව ගන්න කොම්පැනියට අබ සරණයි ඉතිං !
  10. Honert

    මේ යන විදියට Bank Run එකක් යයිද (සංවාදයට)

    කොල්ලනේ මේ යන විදියට ඩොලර් එක අඩුවෙලා, එකපාරට වැඩි වෙලා, ඩිපොසිට් රේට් අඩු වැඩි වෙලා මොකක් හරි මිස්ෆයර් එකකින් කස්ටමර්ස්ල පැනික් වෙලා Bank Run එකක් එහෙම ගිහිං අපිට කෙළ වෙලාම යයිද බං. සංවාදයට විවෘත්තයි. Bank Run - ගනුදෙනුකරුවන් භීතියට පත්ව සියලු දෙනාම එකවර මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම.
  11. Honert

    Relationship සම්බන්ධ ප්‍රශ්ණයක්

    Short and Sweet.. කියන්න ඕන දේ හෙන ගහන්න වගේ කියල තියනවා :yes:
  12. Honert

    Questions 45,000 Salary ekath tax

    ඔව්. බන කියන අයියලටත් තේරෙයි එතකොට
  13. Honert

    ටැක්ස්,ලෝන් සහ බුද්දි ගලනය

    හිඟන මානසිකත්වයක් තියන බහුතරයක් ඉන්න රටක අපි ඉන්නේ. මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ තව ඉවසං මේකේ ඉඳලා තේරුමක්ර නෑ. රට යන එක විතරයි විසඳුම :yes: මාත් ලබන මාසේ යනවා. උඹලත් පැනපන්. නැත්තං මුං ඒකත් බ්ලොක් කරන්න බැරි නෑ
  14. Honert

    උඹට දැනෙන්න ටැක්ස් කැපෙනවා කියන්නේ උඹ මේවගේ රටකට ගැලපෙන්නේ නැති එකෙක්

    ඔව්. ඒ නිසා තමා "මේවගේ රටකට" කියලා කිව්වේ මචං :(
  15. Honert

    උඹට දැනෙන්න ටැක්ස් කැපෙනවා කියන්නේ උඹ මේවගේ රටකට ගැලපෙන්නේ නැති එකෙක්

    පුළුවන් අය මේ පුළුවන් වෙලාවේ රටකට යන්න ඉවසුව අයටත් මීට වඩා ඉවසන්න හේතුවක් නෑ මං හිතන්නේ උඹට දැනෙන්න ටැක්ස් කැපෙනවා කියන්නේ උඹ මේවගේ රටකට ගැලපෙන්නේ නැති එකෙක් (සරලව කිව්වොත් සමස්ත ජනගහනයෙන් උඹ වගේ අය ඉන්නේ ඉතාම සුළු පිරිසක්) ඕක තමා ඇත්ත කතාව
  16. Honert

    ත්‍රීවිල් කාරයෙක්ගෙන් දතක් හෙලවෙන්න ගුටි කෑවා

    උබටම ඔහොම ඒවා වෙන්නේ ඇයි බං. උඹත් අර කඩ්ඩ බැරි එකා, අනුරාධරා වගේනේ
  17. Honert

    රනිලයා ඩොලරය නවපුහැටි #Ranilpower❤️

    4 B usd awoth dollar eka 300 kin withara adu wenna onene :D

    No contents