1. Honert

    කව්ද බන් මේ ඩයල් එක?

    ගැලවුම්කරු
  2. Honert

    Prime Minister post eka

    cery good
  3. Honert

    IMF provides update on Sri Lanka situation

    harine
  4. Honert

    වෙඩින් වලට ඇඳිරි නීතිය බාධාවක් නැද්ද?

    mona buruwoda ban me asse lokuwata wedding thiyenne. One nan podiyata thiyaganna kiyapan Menna mehe gedarata wela idapan illagena marum kanne nathuwa
  5. Honert

    මයිනගේ අඩව්ව වැරදුනේ ඇයි

    e ban airforce walin denne unta dena commands anuwa. Commands denne mahindata hithawath commandersla
  6. Honert

    උමංදා විහාරස්ථානයේ තාප්පයට විදුලිය යොදා ආරක්ෂාව තර කරයි

    මෙන්න මේක තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටකයි අපි ඉන්නේ
  7. Honert

    මුන් යන්නේ නැ

    අප්
  8. Honert

    නෙළුම් කුළුන open කරන්නේ නැත්තේ ඇයි

    ඇයි බං නෙළුම් කුළුන open කරන්නේ නැත්තේ මුං
  9. Honert

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

    modayekne ban. cc ekak aran ubata one electronic badu ehema eken ganin 0% installment balala
  10. Honert

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    good luck kollo. Uba awankenma sin eka dala thiyanawa. Waradinne na. Oka une hodakata kiyala hithapan
  11. Honert

    සිංහලු හෝ ගාලා රට යනවනේ!

    රටකට ගිහිං සුදු හම තියන උන්ට යට වෙලා සද්ද වහං ඉන්න ඔප්ශන් එක තමා ඉතුරු වෙලා තියෙන්නේ සිංහලුංට. මොකද මෙහෙ හිටියොත් ඩයල් වගේ ඉන්න පුළුවං හැබැයි කන්න බොන්න, අඳින්න, දුවන්න තෙල් නෑ

    No contents