කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක් අරං දෙන්න ඕනේ.
නංගි A/L ඉවර කරලා කෝස් එකක් කරන ගමං ඉන්නේ. ඒකේ වැඩ වලට ගන්නේ.
(ලැප් එකෙන් කරන්න ඉන්නේ සාමාන්‍ය වැඩ)
i5 එකක් තමයි මචං ගන්න බැලුවේ.
බජට් එක උපරිමම 250,000 ක් තමා :sorry: (ඊට අඩු නං තවත් හොඳයි)
උඹලා ලඟදි ගත්ත හරි දන්න හරි මොඩ්ල් එකක් තියනවනං කොටං...