අපේ බල්ලා තැපැල් මහත්තයෙක් කාලා....

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    අපේ බල්ලා තැපැල් මහත්තයෙක් කාලා....

    lion shepherd බව්වෙක් ඉන්නෙ මට..ඌ අද තැපැල්කාරයාගේ කකුලකට පැනලා...බල්ලගෙ නියපොත්තක් වැදිල තිබ්බෙ කොහෙහරි ඒකට බෙහෙත් කරන ගමන් හිටියෙ.. ඒකෙ අමාරුවටද දන්නෙ නෑ ඌ හැපුවෙ....
    මේ අවුරුද්දට බෙහෙත් විදල තියෙන්නෙ...පොඩි සීරීමක් විතරයි වෙලා තියෙන්නේ...අපි බෙහෙතෙුත් දාලා දුන්නා...එත් ඒ මිනිහා කියනව 7000,8000ක් විතර දෙන්නලු ඒකට බෙහෙතේ දාගන්න...බල්ලාගේ පොතත් අපි දුන්නා එයාට හදිසියක් වුනොත් කියල..මට මොකද්ද බං මේකට කරන්න පුළුවන් සාධාරණේ?අනික ඌ කියනව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙමෙ දේකදි වන්දියක් දෙන්නෙත් නෑලු..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මිනිහා පොලිසි ගියොත් උඹලට කේස් බල්ලගෙ අයිතිකාරයට.
    7000 ඉල්ලන එකේ 5000ක් දියන් බෙහෙත් සදහා මුදල්කියල ලියුමකට අත්සන් අරන්. උගෙ ID eke පොටො එකකුත් ගහගෙන දෙපැත්තෙම.
    ඕක තමා සත්තු හදනව කියන්නෙ කරුමය්ක්.
    Get a wife and make children...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මහ පාරේ ගිය දරුවකු සපා කෑ සුනඛයාගේ හිමිකාරියට මාස 6ක සිරදඬුවම් - ලක්‍ෂයක් වන්දි ගෙවන්නත් වෙයි
    fShare
    dogමාලඹේ ප‍්‍රදේශයේ පොදු මාර්ගයක සිය මව සමඟ ගමන් කරමින් සිටි තුන් හැවිරිදි පිරිමි දරුවකු ඊට ආසන්න නිවසක් තුළ ඇති දැඩි කරනු ලබන සුනඛයකු පාරට කඩා පැන දරුවා බිම පෙරළාගෙන සපා කා දරුණු ලෙස තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ එම සුනඛයා අයිති කාන්තාවට එරෙහිව කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ප‍්‍රකාශ කළ මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප‍්‍රසන්න අල්මේදා මහතා විත්තිකාරියට බරපතළ වැඩ සහිත මාස 06 ක සිර දඬුවමක් නියම කළ අතර ළමයා වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක් පැමිණිලිකාරියට ගෙවන ලෙසටද නියෝග කළේය.

    මාස හයක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලද අතර වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් සිරදඬුවමකට යටත් කරන බවද අධිකරණය වැඩිදුරටත් නියෝග කරන ලදී.

    මාලඹේ - තලාහේනේ පදිංචි විජේතුංග මුදියන්සේලාගේ ඉන්දුලා විජේතුංග නමැත්තියට එරෙහිව තලංගම පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබිණි. මැය ප‍්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් බවට අධිකරණයේ වාර්තා වී තිබේ.

    ඉකුත් 2017 වසරේ නොවැම්බර් 26 දින මාලඹේට ආසන්න බතලවත්ත, ජයමාවත අද්දර නිවසක් ඉදිරිපිටදී මෙම සිද්ධිය සිදුව ඇති අතර බල්ලා සපා කෑමට මුහුණ පෑ දරුවාගේ මව (පැමිණිලිකාරිය* අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින්, චූදිත කාන්තාවගේ දියණිය විසින් ඇයගේ නිවසේ ගේට්ටුව විවෘත කළ අවස්ථාවේ බල්ලා පාරට කඩා පැන තම දරුවාගේ උදරය, පපු පෙදෙස, හිස ඇතුළු ශරීරයේ කිහිප පොලක්ම දරුණු ලෙස සපා කෑ බවත් එම අවස්ථාවේ දරුවා ගලවා ගැනීමට තමාට නොහැකි වූ බවත්, පසුව අසල්වාසී අයෙකු පැන දැඩි පරිශ‍්‍රමයකින් සුනඛයා මෙල්ල කර උගේ කටින් දරුවා මුදාගත් බවත් ප‍්‍රකාශ කර ඇත.

    ඒ මොහොතේ තදබල තුවාල සහිතව දරුවා මුල්ලේරියාව රජයේ රෝහලට ඇතුළත් කර එතැනින් බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර ප‍්‍රතිකාර ලබාදුන් බව අදාළ වෛi වාර්තා ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

    මේ අනුව විත්තිකාරිය සියලූම චෝදනා වලට වරදකාරිය බවට තීරණය කළ අධිකරණය ඇයට ඉහත කී දඬුවම් නියම කරන ලදී.

    මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අයේෂා පී. ලියනගේ, නීතිඥ නුවන් අමරසේකර, නීතිඥ ශාලිකා තුඩුගල යන මහත්මීන් සමඟ නීතිඥ ඞී. ජී. පී. කරුණාරත්න මහතා පෙනී සිටියේය.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    යකො උඹලට ලස්ස ගණන් වියදම් කරල බල්ලො හදන්න පුළුවන්, අර අහින්සක මනුස්සයට ගාණක් දෙන්න තමයි අමාරු :dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පෝරිසාදයා;25185996 said:
    මිනිහා පොලිසි ගියොත් උඹලට කේස් බල්ලගෙ අයිතිකාරයට.
    7000 ඉල්ලන එකේ
    5000ක් දියන් බෙහෙත් සදහා මුදල්කියල ලියුමකට අත්සන් අරන්. උගෙ ID eke පොටො එකකුත් ගහගෙන දෙපැත්තෙම.
    ඕක තමා සත්තු හදනව කියන්නෙ කරුමය්ක්.
    Get a wife and make children...
    :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යකො උඹලට ලස්ස ගණන් වියදම් කරල බල්ලො හදන්න පුළුවන්, අර අහින්සක මනුස්සයට ගාණක් දෙන්න තමයි අමාරු :dull:

    :lol::lol::yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ හවස මැදිරිගිරියේ ඉස්කෝල හංදියේ සුපිරි කැල්ලක් රෙදි වලින් ඔතාගෙන වඩාගෙන ඉන්නවා මම් හිතුවේ දරුවෙක් කියලා... බැලින්නම් රොට්වයලර් පැටියෙක්... හෙහ් හෙහ්... හැඹැයි රොටා නම් මාර ගති... බල්ලා උනා නම් කියල හිතුනා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    YN2a3JB.png


    පව්බන් ලබ්බ බහිනකන් බයිසිකල් පැදලා උඹලට සේවය කරන අහිංසක මනුස්සයා.
    තැපැල් මහත්තයට 10000ක් විතර වත් දීපන් ලෝබ නැතුව.
    lion shepherd බව්වෙක් වුනත් ඌ තිරිසනෙක් නේ,
    ඒ මනුස්සයා ආවෙ උඹලට සේවයක් කරන්න. හොඳම දේ ගේට්ටුවෙ ලියුම් පෙට්ටියක් සෙට් කරපන්.

    අර මනුස්සයා මැරුනොත් හුරතල් නෑ පුතෝ.....

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඊයේ හවස මැදිරිගිරියේ ඉස්කෝල හංදියේ සුපිරි කැල්ලක් රෙදි වලින් ඔතාගෙන වඩාගෙන ඉන්නවා මම් හිතුවේ දරුවෙක් කියලා... බැලින්නම් රොට්වයලර් පැටියෙක්... හෙහ් හෙහ්... හැඹැයි රොටා නම් මාර ගති... බල්ලා උනා නම් කියල හිතුනා..

    26.gif


    ආයෙ අලුතෙන් වෙන්න දෙයක් නෑ ආයිබෝං....
    නගුට පොඩ්ඩක් වනලා පෙන්නුවනම් උඹවත් වඩා ගනියි... හික්... හික්...

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,169
    113
    Mother Earth
    ඒ මිනිහගෙ බිජ්ජ කෑව නම් උබ බෙහෙත් දානවද ? ටොපාව සර්ජිකල් ස්ප්‍රිට් වලින් පිහදාල. :)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    පෝරිසාදයා;25185996 said:
    මිනිහා පොලිසි ගියොත් උඹලට කේස් බල්ලගෙ අයිතිකාරයට.
    7000 ඉල්ලන එකේ 5000ක් දියන් බෙහෙත් සදහා මුදල්කියල ලියුමකට අත්සන් අරන්. උගෙ ID eke පොටො එකකුත් ගහගෙන දෙපැත්තෙම.
    ඕක තමා සත්තු හදනව කියන්නෙ කරුමය්ක්.
    Get a wife and make children...

    :yes::yes::yes:
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    lion shepherd බව්වෙක් ඉන්නෙ මට..ඌ අද තැපැල්කාරයාගේ කකුලකට පැනලා...බල්ලගෙ නියපොත්තක් වැදිල තිබ්බෙ කොහෙහරි ඒකට බෙහෙත් කරන ගමන් හිටියෙ.. ඒකෙ අමාරුවටද දන්නෙ නෑ ඌ හැපුවෙ....
    මේ අවුරුද්දට බෙහෙත් විදල තියෙන්නෙ...පොඩි සීරීමක් විතරයි වෙලා තියෙන්නේ...අපි බෙහෙතෙුත් දාලා දුන්නා...එත් ඒ මිනිහා කියනව 7000,8000ක් විතර දෙන්නලු ඒකට බෙහෙතේ දාගන්න...බල්ලාගේ පොතත් අපි දුන්නා එයාට හදිසියක් වුනොත් කියල..මට මොකද්ද බං මේකට කරන්න පුළුවන් සාධාරණේ?අනික ඌ කියනව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙමෙ දේකදි වන්දියක් දෙන්නෙත් නෑලු..

    Gedara idalda kewe, Pare (podu stanyaka) idalda kewe .. eka anuw atama case eka.. gedara idala kewanm.. loku case ekka ne.. pau tin uth minihekni .. a kiyala uta ona vidihta marisi karayeknam ehma nemenna ona ne... behth daganna kiyak hari dipan poddak hoyala balpan tuwala hoda wenakm.. echarai..
    Hebei putii Paredi kewanm .. ubata case wedii... 7000 dila hari yanne ne... u araka meka kiyala amarukam kiyana ei,, salli ganna... antimata sallith aran naduth dai.. mokada U rajya sewakayekni...


    Uba balla adimit karapn Hospital ekata. :D Ballata.. den inna dudana minissu sapa kewama merenne Balla... etaram me minissu wisai ada kalee :D :P