කෑම වේල් ප්‍රමාණය 5ක් කරන්න :yes:.... රතුබත්, අල වර්ග, කඩල, කවුපි, මුංඇට වගේ දේවල් කන්න, පලා වර්ග, මස් , මාළු, කිරි, බිත්තර, රට කජු වගේ දේවල් කන්න ...:D
ඔයාට හරියන්නේ weight gainer එකක් Russian Bear 10000 වගේ එකක් හරි යයි:yes:. හැබැයි 100%කම වගකීමෙන්ම හරියයිද කියන්න බැහැ,:no::baffled: මොකද එක...